Image

අනුරගේ ආණ්ඩුව සති 3ක් දුවයිද විශ්වාස නෑ.!

මීගමුව ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේ, රට පාලනය කිරීමට නම් පළපුරුද්දක් ඇති මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවිය යුතු බවයි.

ඔහු පවසන්නේ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් මෙරව මහමැතිවරණයට ඉදිරිපත්වන පිරිසට පළපුරුද්දක් නොමැති බවයි.

ඔහු පැවසූවේ මාලිමා ආණ්ඩුව මාස තුනක් හෝ නොපවතින බවට ජනතාව පැවසූවත් එම පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයින් දෙස බැලීමේදී මාස තුනක් තබා සති තුනක් හෝ පවතීදැයි විශ්වාස නොමැති බවයි.

අනුර දිසානායක මහතාට වසර 3ක් හෝ ජනාධිපතිධූරය දැරීමටනම් පලපුරුදු ඇති කණ්ඩායමක බහුතරයක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවත් එසේ නොමැතිවුවහොත් පොල් පෝලිම් පමණක් නොව සියළුම ආකාරයේ පෝලිම් ඇතිවිය හැකි බව හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.