Image

හිටපු ජනපති රනිල්ගෙන් නව ජනපතිට අරුම පුදුම ලිපියක්.!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නව ජනපති අනුර දිසානායකගේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් අරුම පුදුම ඉල්ලීම් රැසක් සිදු කර ඇති බව තොරතුරු වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලේකම්වරයාට ලිපියක් ලියමින් තම ආරක්ෂාව සඳහා ආරක්ෂක කොට්ඨාශයක් පිහිටුවන ලෙසත් ඉල්ලීමක් සිදු කර ඇති බව පැවසේ.

රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇති ආරක්ෂක භටයින් සංඛ්‍යාව 163ක්

ඊට අමතරව සූපවේදින් 15ක් වෛද්‍ය නිලධාරින් 6ක් කුඩ 30ක් පරිගණකයක් ප්‍රින්ටරයක්ද ඉල්ලා ඇති බව සඳහන්.

හිටපු ජනපතිවරුන්ට ලබා දී ඇති නිල නිවාසද ඉවත් කරන බවට වත්මන් ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනා වටපිටාවක කොළඹ හතේ ජීවත් වන රනිල් වික්‍රමසිංහ මෙතරම් සැප සම්පත් ඉල්ලීම විමතියට කරුණකි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.