Image

රට පුරා හමුදාව කැදවයි.. ජනපතිගෙන් ආඥාවක්.!

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක ආචාර්ය සපුමල් රන්වල පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

මහජන ආරක්ෂාව සදහා ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුවයි.

TRENDING POST