Image

රටම බලාසිටි අරුණ තරගයෙන් ඉවත් කරයි

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අරුණ දර්ශනට එහි 05 වන ස්ථානය හිමිවිය.

ඔලිම්පික් පිරිමි මීටර 400 ඉසව්ව තත්පර 44යි දශම 7යි 5කින් නිමාකරමින් 05 වන ස්ථානය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක අරුණ දර්ශන සමත් විය.

එහෙත් මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී අරුණ දර්ශන 05 වන තැන දිනා ගත්තද ඔහුව තරගයෙන් ඉවත් කර ඇත.

ධාවන තරඟයේදී මංතීරු කඩකිරීමක් හේතුවෙන් අරුණ දර්ශනගේ කාලය අවලංගු කිරීමට තීරණය කර ඇත.

TRENDING POST