Image

අශේන් දොට්ට. මැතිවරණ කොමිසම ඇතුළේ කළබලයක්

පිළිගත් අයෙකු විසින් නාමයෝජනා භාර නොදීම හේතුවෙන් ස්වාධීන අපේක්ෂක අශේන් සේනාරත්නගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.

සමාජ මාධ්‍ය ජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අශේන් සේනාරත්න මහතා පවසා සිටියේ සිය නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නීතියමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

TRENDING POST