Image

වංචනිකයන්ට දඬුවම් දීමේ ජනතා අභිලාෂය ඉටු කරනවා..! – අශෝක රන්වල

වංචනිකයින්ට දඬුවම් ලබාදීම නීතියේ ​ආධිපත්‍ය හිමි ආයතන මඟින් නිසි ලෙස ඉටු කරමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පවසයි.

ඔවුන් වරදක් සිදුකර ඇත්නම් අධිකරණයෙන් පළා යාමට නොහැකි බවයි, මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ආණ්ඩුවට පළිගැනීමේ අභිලාෂයක් නොමැති බවත් පරණ සිදුවූ වැරදි නිවැරදි කිරීමට ජනතා අභිලාෂයක් තිබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල වැඩි දුරටත් සඳහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.