ඉස්සර වගේ දැන් සෙල්ලම් බෑ.. ඇමතිවරු ඉල්ලුවත් දෙන්නෑ.!
ඇමතිවරුන්ට බදු හෝ කුලී පදනමින් අරන් තිබෙන නිවාස නැවත නඩත්තු කරන්නේ නැති බවත් රජය සතු නිල නිවාස ගණනාවක් තිබෙන බැවින් එම නිල නිවාස පිරිසිදු කර නඩත්තු කිරීමේ වගකීම රජයට පැවරී තිබෙන බව කථානායක ආචාර්ය ආශෝක රන්වල සදහන් කරයි. බදු හෝ කුලී පදනමින් රජයට පවරාගත් නිල නිවාස ඇමතිවරුන්ට හිමි නොවන බවත් එම නිල නිවාස රජයට හිසරදයක්…
