රුපියල් 40,000/= බැගින් වන්දි ලබාදීමට කැබිනට් අනුමැතිය.!
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බරපතළ හානියට පත් වූ ගොවීන් සඳහා වන්දි ගෙවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්යාංශය විසින් කටයුතු කර ඇත. කෘෂිකර්ම නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න සඳහන් කළේ වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු ඇතුළු ප්රධාන භෝග වගාවන්ට මෙම කාලගුණික තත්වයෙන් බලපෑම් ඇතිවූ බවයි. එමෙන්ම නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් පැවසූවේ හානි වූ භෝග…
