මාදිවෙලින් සැප ඉල්ලා 80ක් පෝලිමේ.. හතක් යන්න බෑ කියයි.!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදෙන මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇති බව වාර්තා වේ. 60කට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් බවත් හිටපු මන්ත්‍රීවරුන් හතක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් නොවී තවමත් රැඳී සිටින බවද වාර්තා වේ. කොළඹ සිට කිලෝමීටර් 40ක් ඇතුළත තමන්ට නිවාස නොමැති…
