සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රැසක් අහෝසි කරයි.!

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රැසක් අහෝසි කරයි.!

ජාතික ජන බලවේග රජය යටතේ වත්මන් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප හා වාහන පර්මිට් එක නැති කරන බවත් දැනට අමාත්‍යංශ සතුව ඇති සුඛෝපභෝගී වාහන 150ක් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සදහන් කරයි. සුඛෝපභෝගි V8, මොන්ටෙරෝ වැනි වාහන මන්ත්‍රීවරුන්ට ලබා නොදෙන බවත් දැනට මහජන නියෝජිතයන්ට ලබාදෙන වැටුප් හා…

පැය 24ම ක්‍රියාත්මක අංක හතරක්.!

පැය 24ම ක්‍රියාත්මක අංක හතරක්.!

හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම සදහා පැය 24 පුරාම ආවරණය වන පරිදි පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. හදිසි ආපදා තත්ත්වයන්, අවතැන්වීම් හා සහය ලබාගැනීම් ඇතුළු තොරතුරු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පහත දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපිනය මගින් විශේෂ…

නාමල්ට විපතක් වෙලා.!

නාමල්ට විපතක් වෙලා.!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ වට්සැප් ගිණුම අනවසර ප්‍රවේශයකට ලක්ව ඇති බව වාර්තා වේ. මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් ගිණුමේ ක්‍රියාකාරිත්වය මේ වන විට අත්හිටුවා ඇති අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව වාර්තා වේ. මීට පෙර, සමගි ජන බලවේගය නියෝජනය කරනා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාටද එවැනිම අත්දැකීමක් හිමි විය. ඔහුගේ වට්සැප් ගිණුම…

උසස් පෙළ විභාගය ගැන තීරණයක්.!

උසස් පෙළ විභාගය ගැන තීරණයක්.!

තාවකාලිකව අත්හිටුවා තිබෙන අ.පො.ස උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳව එළඹෙන (29) වනදාට පසුව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා සදහන් කරයි. එළඹෙන (29) වැනිදායින් පසුව රටේ කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍ය කරන සුදුසු වාතාවරණය සැකසුනු පසුව නැවත අ.පො.ස උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට සූදානමි…

ජනපතිගෙන් හදිසි නියෝගයක්.!

ජනපතිගෙන් හදිසි නියෝගයක්.!

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශ වලට ගොස් තොරතුරු ලබාගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ සදහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසත් විපතට පත් ජනතාව ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තබා ගෙන අවශ්‍ය…

කැළඹුණු කාලගුණය!

කැළඹුණු කාලගුණය!

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර අද දින ඉදිරි පැය 12 ඇතුළත සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇත. නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පීඩන අවපාතයක් නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ නැගෙනහිර, උතුර, උතුරු – මැද, ඌව, දකුණු සහ වයඹ පළාත්වලට මේ වනවිට…

ජනපති අනුර රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි.!

ජනපති අනුර රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි.!

ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. පළාත් පාලන ආයතන ශක්තිමත් කර අවදානම් ප්‍රදේශවල සිදුවන ආපදා වළක්වාලීම සඳහා නව විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. ආපදා කළමනාකරණ නීති…

නාඩු සහල් රුපියල් 200/= ට පහතින් වෙළෙඳපොළට.!

නාඩු සහල් රුපියල් 200/= ට පහතින් වෙළෙඳපොළට.!

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය. වෙළෙඳපොළ තුළ නාඩු සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාව සහ දැනට පවතින සහල් හිඟය සැලකිල්ලට ගෙන, ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ…

උපකාරක පංති සහ විභාග ක්‍රමය ගැන රජය ගත් තීරණය.!

උපකාරක පංති සහ විභාග ක්‍රමය ගැන රජය ගත් තීරණය.!

රටේ අධ්‍යාපනය පුළුල් ප්‍රතිසංස්කරණයක් තුළ බොහෝ වෙනස්කම් සිදුකළ යුතුව ඇති බවත් උපකාරක පන්ති තහනම් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් අධ්‍යාපනය නවීකරණය සහ පුළුල් කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවත් විධිමත් සාකච්ඡාවකින් පසුව විභාග ක්‍රමය ඇතුළු සමස්තය සම්බන්ධයෙන් වෙනසක්…

ජනතාවට සහන දෙන 2025 නව අයවැය පාර්ලිමේන්තුවට.!

ජනතාවට සහන දෙන 2025 නව අයවැය පාර්ලිමේන්තුවට.!

2025 වසරේ අයවැය යෝජනා 2025 ජනවාරි මස (09) වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. අයවැය දෙවැනි වර කියවීම පෙබරවාරි මස (17) වනදා සිදුකිරීමට නියමිත අතර තෙවැනි වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි මස (27) සිට මාර්තු (21) වනදා සිදුකිරීමට නියමිත බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.