වාහන ආනයනය සිදුවන්නේ මෙහෙමයි.!

වාහන ආනයනය සිදුවන්නේ මෙහෙමයි.!

වාහන ආනයනය සිදුකරන ආකාරය ගැන කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විශේෂ පැහැදිලි කිරීමක් කරයි. “කාණ්ඩ කිහිපයක් යටතේ තමයි අවරස ලබාදෙන්නේ. විශේෂයෙන් වාණිජ මට්ටමේ තියෙන වාහන. නමුත් එය විදේශ විනිමය සීමාවන්ට යටත්ව තමයි කරන්නේ. නමුත් ඒ තියෙන ප්‍රශ්නයේදී දැනටම සැලකිල්ලට භාජනය කරලා තියෙනවා කොපමණ සංචිත ප්‍රමාණයක් තියෙනවාද කියලා. ඒ වගේම මහ බැංකුව…

ගාස්තු සංශෝධනය ගැන විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්.!

ගාස්තු සංශෝධනය ගැන විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්.!

ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව පළවන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. 2014 – 2022 කාලයේදී ණය ගැනීමට සිදුවුයේ, ලංවිම වියදම් අනුමත කළද ඊට ගැලපෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනයට නියාමක නිලධාරීන් කටයුතු නොකළ නිසා බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි. පැවති ක්‍රමවේදයට අනුකූලව, 2024 අවසන් කාර්තුවේ පුරෝකතනය කළ…

වසර ගණනක් වසා තිබු දොර හදුන්නෙත්ති මහජනතාව⁣ට විවර කරයි.!

වසර ගණනක් වසා තිබු දොර හදුන්නෙත්ති මහජනතාව⁣ට විවර කරයි.!

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ අදහසකට අනුව වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය නැවතත් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව සෑම සඳුදා දිනකම උදෑසන 9.00 සිට දහවල් 1.00 දක්වා මහජන දිනය පැවැත්වෙන අතර ජනතාවට තම ගැටළු විසඳා ගැනීම සදහා විෂය බාර අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම් ඇතුළු අනෙකුත් නිලධාරීන් හමුවීමේ අවස්ථාව හිමිවේ. පළමු දිනයේ ක්ෂුද්‍ර…

ඕනෑම කොන්දේසියකට එකඟයි.. ජාතික ලැයිස්තුවෙන් නොගත්තොත් ජීවිතේ ඇතෑරල යනවා.! තුෂාර ඉඳුනිල්

ඕනෑම කොන්දේසියකට එකඟයි.. ජාතික ලැයිස්තුවෙන් නොගත්තොත් ජීවිතේ ඇතෑරල යනවා.! තුෂාර ඉඳුනිල්

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වූ හිටපු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කරමින් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළ බවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග මනාප ලැයිස්තුවේ මනාප ඡන්ද 45151ක් ලබා සිව්වෙනි ස්ථානයට…

මුහුණ දිය හැකි විපක්ෂයක් හදන්න ප්‍රමිත සැරසෙයි.!

මුහුණ දිය හැකි විපක්ෂයක් හදන්න ප්‍රමිත සැරසෙයි.!

හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ප්‍රදේශයේ පැවති සාකච්ඡාවක් අතරතුර විපක්ෂයේ සිටින සියලුම පක්ෂ නායකයන් සහ බලවේගවලින් ඉල්ලා සිටියේ නව රජයට ඔරොත්තු දිය හැකි විපක්ෂයක් සඳහා සැවොම එක්විය යුතු බවයි. ‘ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල වේගේයේ ආණ්ඩුවට ලබාගත්තු ජයග්‍රහණයට සුභ පතනවා ඒ වගේම ජාතික ජන බලවේගය විපක්ෂයේ ඉන්නකොට කරපු දේශපාලනයේ අපි…

මි.මී 200 ඉක්මවූ තද වැසි

මි.මී 200 ඉක්මවූ තද වැසි

ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි ගිගුරුම් සහිත තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. ඒ අනුව උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 4.15 දක්වා කාලය…

කොටි සැමරුම්වලට නැවත ඉඩක් නෑ.. නව මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් රතු එළියක්.!

කොටි සැමරුම්වලට නැවත ඉඩක් නෑ.. නව මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් රතු එළියක්.!

උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට නිදහස ඇති නමුත් එල්ටීටීඊ සංකේත භාවිතය තහනම් බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කරයි. තම පවුලේ අය සිහිපත් කිරීමේ අයිතිය සහතික කරමින් නීති විරෝධී සංවිධාන ප්‍රචාරණයට ඉඩ නොදෙන බව පැහැදිලි කරයි. උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය තම ඥාතීන් නීත්‍යානුකූලව සිහිපත් කිරීමේ අයිතිය ඇති නමුත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ලාංඡන, නිල ඇඳුම් හෝ…

තුෂාර මන්ත්‍රී ධුරයක් ඉල්ලා සජිත් ලග වැද වැටෙයි.!

තුෂාර මන්ත්‍රී ධුරයක් ඉල්ලා සජිත් ලග වැද වැටෙයි.!

සමගි ජන බලවේග කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් විසින් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි ඉල්ලා විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ලිපියක් යොමුකර ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග මනාප ලැයිස්තුවේ මනාප ඡන්ද 45,151 ක් ලබා සිව්වෙනි ස්ථානයට පත් තමා පාර්ලිමේන්තුවට තේරී පත් නොවූවද තමා ලබාගත් මනාප ප්‍රමාණය පිළිබඳ සලකා…

ඇමතිවරුන්ගේ සැප බංගලා රජයේ කන්තෝරු වලට.!

ඇමතිවරුන්ගේ සැප බංගලා රජයේ කන්තෝරු වලට.!

හිටපු අමාත්‍යවරුන්ගේ නිල බංගලා රජයේ ආයතන සඳහා කුලියට ලබා දීමට ඉල්ලීම් – රාජ්‍ය අංශයේ කාර්යාල ගැටලුවට විසඳුමක් ලෙස යෝජනා වේ. හිටපු අමාත්‍යවරුන් විසින් භාවිතා කරන ලද බංගලා අමාත්‍යාංශ සහ රජයේ ආයතන සඳහා කුලියට ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී ඇති බව වාර්තා වේ. දැනට පෞද්ගලික…

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අලුත් වාහන නෑ.. පරණ V8 ප්‍රසිද්ධ වෙන්දේසියකට.!

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අලුත් වාහන නෑ.. පරණ V8 ප්‍රසිද්ධ වෙන්දේසියකට.!

රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ඉන්ධන කාර්යක්ෂමතාව සහිත සුඛෝපබෝගී නොවන වාහනයක් ලබා දීමට තීරණය කර ඇත. නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාටම කුමක් හෝ වාහනයක් සිය නිල රථය ලෙස ලබාදීමට තීරණය කර ඇති බවද වාර්තා වේ. මන්ත්‍රීවරුන් 159 දෙනා තේරී පත්වූ දිස්ත්‍රික්ක වලට රජයේ කටයුතු සදහා විශාල දුරක් ගෙවමින් ගමන් කිරීමට තිබෙන බැවින් මෙලෙස…