නිල නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු රට පනී.!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස රජයට බාර නොදී විදේශගතව සිටින බව වාර්තා වේ. මේ හේතුවෙන් නිවාස භාර ගන්නා පාර්ලිමේන්තු නිලධාරීහු දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර මන්ත්‍රීවරු අසූ දෙනෙකු පමණ දැනට නිවාස භාරදී අවසන්ව ඇත. මන්ත්‍රීවරුන් විසිදෙනෙකුගේ නිවාස තවමත් බාර නොදී ඇති අතර වහාම එම නිවාස භාරදෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් හිටපු මන්ත්‍රීවරුන්ට…
