මහ බැංකු බෝලෙට රවීගෙන් පාස් එකක්.. ඩෑෂ් එක රනිල්ට.!

මහ බැංකු බෝලෙට රවීගෙන් පාස් එකක්.. ඩෑෂ් එක රනිල්ට.!

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නව හෙළිදරව්වක් කරමින් පවසා සිටියේ යහපාලන සමයේ මහ බැංකුව පැවති අයිතිය තමන් නොව එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සතුව පැවති බවයි. මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හෙතෙම, “මහ බැංකුව භාරව තිබුණේ එවකට හිටිය අගමැතිට මිස මට නෙමෙයි. රාජ්‍ය බැංකු තිබුණෙත් කබීර් හෂීම් යටතේ මිස මගේ…

බිත්තර මිල යළිත් ඉහළට.!

බිත්තර මිල යළිත් ඉහළට.!

පසුගිය දිනවල රුපියල් 35ත් 38ත් දක්වා අඩු වී තිබූ බිත්තරයක් මේ වනවිට රුපියල් 40ත් 45ත් දක්වා ඉහළගොස් ඇති බව පාරිභෝගිකයින් සදහන් කරයි. බිත්තරයක් ගොවිපළෙන් රුපියල් 30ත් 31ත් අතර තොග මිලකට වෙළඳපොළට නිකුත් කළද ඇතැම් වෙළෙඳුන් බිත්තර මිල ඉහළ නංවා ඇති බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සදහන් කරයි.

සජබයේ ගැටුම උග්‍ර වෙයි.. හතරට විස්සක් පොරකයි.!

සජබයේ ගැටුම උග්‍ර වෙයි.. හතරට විස්සක් පොරකයි.!

සමගි ජන බලවේග පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමි වී ඇති ආසන පහ වෙනුවෙන් එහි මහලේකම්වරයා විසින් ඔහුගේ නම යෝජනා කර ඇති අතර අනෙක් හතර දෙනා වෙනුවෙන් විස්සකට වැඩි පිරිසක් පොර පිටියට බැස ඇති බව වාර්තා වේ. ජාතික ලැයිස්තුවේ සිටින හිටපු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක්, මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, වෛද්‍ය චමල් සංජීව, අසාරි…

ප්‍රතිපාදන අවසන්.. මේ වසරේ හැකියාවක් නෑ.! අමාත්‍ය විජිත හේරත්

ප්‍රතිපාදන අවසන්.. මේ වසරේ හැකියාවක් නෑ.! අමාත්‍ය විජිත හේරත්

පළාත් පාලන මැතිවරණය ලබන වසර ආරම්භයේදී පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද මහනුවරදී පැවසීය. මාධ්‍ය අමතමින් අදහස් දැක්වූ ඇමතිවරයා, මැතිවරණය ප්‍රමාදයකින් තොරව පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බව පෙන්වා දුන්නේය. “පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබෙනවා. නමුත් මේ වසරේ මේ මැතිවරණ…

වාහන ආනයනය ගැන IMF වෙතින් උපදෙස්.!

වාහන ආනයනය ගැන IMF වෙතින් උපදෙස්.!

මෙරටට වාහන ආනයනය කිරීමේදී රටේ පවතින සංචිත පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් සදහන් කරයි. වාහන ආනයනය සදහා පැවති සීමාවන් ඉවත් කිරීමේදී එය රටේ මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් ඇති කරනු ඇති බවද ප්‍රධානී පීටර් බෘෘවර් සදහන් කරයි. ප්‍රධානී පීටර් බෘෘවර් සදහන් කළේ, “මෝටර් වාහන සඳහා පනවා ඇති…

හේෂාගේ යෝජනාවට දේවදත්ත හිමිට ලැබුණු පිළිතුරම ලැබෙයි.!

හේෂාගේ යෝජනාවට දේවදත්ත හිමිට ලැබුණු පිළිතුරම ලැබෙයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද අහෝසි කළ යුතු යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා කළ යෝජනාවට අවශ්‍ය අයට අනුගත විය හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පවසනවා. මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙම අදහස් පළ කළා. මාධ්‍යවේදියා – නිල නිවාස, වාහන කිසිවක් අවශ්‍ය නෑ කියලා…

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට මි.මී. 150 ට වැඩි තද වැසි

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට මි.මී. 150 ට වැඩි තද වැසි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (25) දිනය වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇති බව බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්…

පාර්ලිමේන්තු යන්න බැරිව දිනේෂ් හඬා වැටෙයි.!

පාර්ලිමේන්තු යන්න බැරිව දිනේෂ් හඬා වැටෙයි.!

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුලේ සිදුවන කටයුතු සම්බන්ධයෙන් දැඩි කලකිරීමකින් සිටින බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සම්බන්ධව පක්ෂය කටයුතු කළ ආකාරය පිළිබඳව හිටපු අගමැතිවරයා දැඩි විරෝධය පළ කර ඇති බවද බන්දුල ගුණවර්ධන සදහන් කරයි. පලපුරුදු පුද්ගලයින් පාර්ලිමේන්තුවට එවන්නැයි…

පොලීසියෙන් අගතියක් නම් අමතන්න.!

පොලීසියෙන් අගතියක් නම් අමතන්න.!

යම් පුරවැසියෙකුට පොලිස් නිලධාරියෙකුගෙන් සිදුවන කිසියම් හිරිහැරයක්, කරදරයක් හෝ බලය අනිසි ලෙස භාවිත කිරීමක් නම් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළ හැකියි. ඒ අනුව 1960/ 0710361010/ 011 2166500 යන දුරකතන අංක අමතා පැමිණිලි කළ හැකි බවද ජාතික පොලිස් කොමිසම දැනුම්දීමක් කරයි. තවද https://www.ncp.gov.lk සහ info@npc.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන්ද අදාල පැමිණිලි කිරීමේ හැකියාව පවතින බවද ජාතික…

මාදිවෙල සැප ඉල්ලා නවක මන්ත්‍රීවරුන් පෝලිමේ.!

මාදිවෙල සැප ඉල්ලා නවක මන්ත්‍රීවරුන් පෝලිමේ.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නවක මන්ත්‍රීවරුන් 35 දෙනකු නිවාස ඉල්ලා ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස ලබාදීම ලබන (03) වැනිද‍ා ආරම්භ කරන බවත් නිවාස නිකුත් කිරීමට මන්ත්‍රීවරුන්ගෙන් අයදුම්පත් කැඳවා ඇති බවද වාර්තා වේ. කොළඹ සිට කිලෝමීටර් 40ක් ඇතුළත නිවාසයක් නොමැති මන්ත්‍රීවරුන්ට ‌මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන්…