මගේ තාත්තා කොටි.. ප්‍රභාකරන් අපේ දෙයියෝ.. උතුර නැගෙනහිර කියන්නේ වෙනම රටක්.! ආච්චුනා රාමනාතන්

මගේ තාත්තා කොටි.. ප්‍රභාකරන් අපේ දෙයියෝ.. උතුර නැගෙනහිර කියන්නේ වෙනම රටක්.! ආච්චුනා රාමනාතන්

මේ දිනවල වඩාත් ආන්දෝලනාත්මක මාතාවක් වී සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී ආච්චුනා රාමනාතන් ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ජාතිවාදී ප්‍රකාශ රැසක් සිදුකළේය. ඔහු පවසන්නේ ආවා කල්ලිය පිටිපස්සේ යුද හමුදාව සිටිනා බවත් තමන්ට අවශ්‍ය අදහස් ප්‍රකාශ කළහොත් යාපනයේදී වෙඩි තැබීම් හෝ කපා කොටා ඝාතනය කිරීම්සිදුකරන බවත්ය. එමෙන්ම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ තමාගේ පියා කොටි සමාජිකයෙකු වන බවත් තම දෙවියන්…

බස් හිමියන්ට රතු නිවේදන.. මාර්ග බලපත්‍ර අහෝසියි.!

බස් හිමියන්ට රතු නිවේදන.. මාර්ග බලපත්‍ර අහෝසියි.!

මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති බි.එස්.කේ. ලංකේෂ්වරන් මහතා විසින් සියළුම පෞද්ගලික බස් රථ හිමියන්ට, රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ලිපියක් මගින් දැනුම් දි ඇත්තේ මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන සියළුම පෞද්ගලික බස් නැවතුම්පොලවල් වල සේවය කරන නිලධාරින්ට අයථා ලෙස මුදල් ලබාදිමක් සිදු කලහොත් එසේ මුදල් ලබාදෙන පෞද්ගලික බස් රථ වල නිකුත් කර ඇති…

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.!

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය 2025 වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි. අමාත්‍ය විජිත හේරත් සදහන් කළේ, “ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන කියලා. මේ අවුරුද්දෙ පවත්වන්න ප්‍රතිපාදන වෙන්කරලා නැහැ. නමුත් ලබන අවුරුද්දෙ මුල පළාත් පාලන මැතිවරණය. ඒ කියන්නේ ප්‍රාදේශීය සභා නගර සභා මැතිවරණය පවත්වන්න අපි…

ඉදිරියේදී මාලිමාව පමණයි.. අනෙකුත් සියළු පක්ෂ විසුරුවා හරිනවා.! ලාල්කාන්ත

ඉදිරියේදී මාලිමාව පමණයි.. අනෙකුත් සියළු පක්ෂ විසුරුවා හරිනවා.! ලාල්කාන්ත

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය – කේ.ඩී. ලාල්කාන්ත මහතා දිනයේදී මල්වතු මහා විහාරයේදී මාධ්‍ය අමතමින් පවසා සිටියේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දු තීරණ රැසක් ඉදිරියේදී ගැනීමට නියමිත බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ගොවිජනතාව සහ පාරිභෝගිකයාත් ආරක්ෂාවන ආකාරයට කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බවයි. එමෙන්ම පාරිභෝගික ජනතාව පීඩාවට පත්වීමෙන් වැලැක්වීම සඳහා…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාරිකය මුදාහැරීමට අනුමැතිය.!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාරිකය මුදාහැරීමට අනුමැතිය.!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධ වැඩසටහනේ 3 වෙනි සමාලෝචනයට එහි නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (23) නිවේදනය කළේය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය ඒ සදහා අනුමැතිය ලබාදීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක් පමණ ලබාගැනීමට අවස්ථාව…

ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 70,000ක් මෙරටට.!

ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 70,000ක් මෙරටට.!

මාධ්‍ය වෙත පිළිතුරු දෙමින් කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පැව­සූවේ රටේ පව­තින සහල් අර්බු­ද­යට පිළි­ය­මක් ලෙස ඉන්දි­යා­වෙන් සහල් මෙට්‍රික්ටොන් 70000 ක් ආන­ය­න­යට අදාළ කැබි­නට් පත්‍රි­කාව ලබන සතියේ ඇමැති මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කිරීමට නියමිත බවයි. එළඹෙන උත්සව සමයේ ජනතාවට හිඟ­ය­කින් තොරව සහල් සැප­යීමේ අර­මු­ණෙන් මේ පිය­වර ගත් බවද ාමාත්‍යවරයා පැවසීය. ඇමැ­ති­ව­රයා…

පළාත් කීපයකට මිලිමීටර් 150 ට වැඩි තද වැසි

පළාත් කීපයකට මිලිමීටර් 150 ට වැඩි තද වැසි

උතුරු , උතුරුමැද , නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි. තද සුළං හා අකුණු…

සජිත්ගේත් අනුරගේත් කෙරුවාව අර්චුනාගේ හඬපට වලින් එළියට.!

සජිත්ගේත් අනුරගේත් කෙරුවාව අර්චුනාගේ හඬපට වලින් එළියට.!

මේ දිනවල වඩාත් ආන්දෝලනයට ලක්වී සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී ආච්චුනා රාමනාතන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතරින් පසුගිය ජනාධිපතිවරණය සමයේදී සාකච්ඡා වූ දුරකථන හඬ පටයක් මේ වන විට සමාජමාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතී. එම හඬ පටයේ සජිත් ප්‍රේමදාස මහතා ආච්චුනා රාමනාතන් මහතාගෙන් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ තමාට උදව් කරන ලෙසත් මහ මැතිවරණයේදී සමගි ජන…

රනිල් – රවී ගැටුමට වජිර මැදිවෙයි.. රනිල් දන්නෑ.. දන්නවා.!

රනිල් – රවී ගැටුමට වජිර මැදිවෙයි.. රනිල් දන්නෑ.. දන්නවා.!

රවී කරුණානායකගේ නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සදහා නම් කර මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජානධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්වත් කිරීමෙන් අනතුරුව බව එම පක්ෂයේ ලේකම් නීතිඥ ශ්‍යාමිලා පෙරේරා විසින් ලිඛිතව දැනුම් දුන්නේය. කෙසේ වෙතත් ජාතික ලයිසතු මන්ත්‍රී ධූරය සදහා රවී කරුණානායක නම් කිරීම සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට කිසිම පූර්ව දැනුම් දීමක් නොකළ…

විපක්ෂ නායක අසුන අල්ලාගත් නවක මන්ත්‍රීට වැඩ වරදී.. මන්ත්‍රීධූරයත් අහෝසි වන ලකුණු.!

විපක්ෂ නායක අසුන අල්ලාගත් නවක මන්ත්‍රීට වැඩ වරදී.. මන්ත්‍රීධූරයත් අහෝසි වන ලකුණු.!

(21) දිනයේ ආරම්භ වූ දහවන පාර්ලිමේන්තු මංගල සභාවේදී විපක්ෂ නායක වරයා සඳහා සම්ප්‍රදානුකූලව වෙන්වූ අසුනේ අසුන්ගෙන පාර්ලිමේන්තු නිලධාරින් සමඟ වචන හුවමාරුවක පැටලුණු යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුන් රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමේ අවදානමක් මතුව ඇති බව පැවසේ. පවතින ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රජයේ රැකියාවක නියැලෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි නමුත් අදාල මන්ත්‍රීවරයා…