ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණ එපා… බහුතරය හිමි සභා පිහිටුවීමට ඉඩ දෙනු…! – දුමින්ද නාගමුව
අනිත් පක්ෂවලට වඩා වැඩි සභික ධූර සංඛ්‍යාවක් ලබාගෙන ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට එම පක්ෂයට ඉඩ දිය යුතු බව ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව පවසයි. අනිත පක්ෂ තනි තනිව ලබාගත් සභික ධුර සංඛ්‍යාවට වඩා ජාතික ජන බලවේගය වැඩි සභික ධුර සංඛ්‍යාවක් ලබාගැනීමෙන් පෙනී යන්නේ ජනතාව අනුමත කරන්නේ ඔවුන්ගේ…
