මහින්ද සද්ද නැතිව සාකච්ඡා අරඹයි.. පරණ ගමන අලුත් විදිහට.!

මහින්ද සද්ද නැතිව සාකච්ඡා අරඹයි.. පරණ ගමන අලුත් විදිහට.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කර පසුව වෙනත් පාර්ශවවලට වෙන්ව ගිය කොටස් නැවත එක්ව දේශපාලනය කිරීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් පසුගිය මැතිවරණයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වු හිටපු මන්ත්‍රීන් නැවත පක්ෂයට එකතු කර ගනිමින් කඩා වැටුණු පක්ෂය…

SJB ජාතික ලයිස්තුවෙන් තාත්තගෙ නම කපලා – කිරිකෝඩු කිරිඇල්ල

SJB ජාතික ලයිස්තුවෙන් තාත්තගෙ නම කපලා – කිරිකෝඩු කිරිඇල්ල

සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවෙන් තම පියා වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නම ඉවත් කර ඇතැයි එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය චෝදනා කරයි. තම පියා නාම යෝජනා පත‍්‍රයට අත්සන් කළ ද අවසාන ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත් කර ඇති බවත් ඇය පවසයි. කෙසේ නමුත් මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයක් වසර 21ක් තිස්සේ නොතිබුණු පසුබිමක සිය…

තියෙන රුදාවට පක්ෂය බිලි දෙන්න බෑ.. ප්‍රශ්න තියනවා නම් නඩු දාන්න.! රවී කරුණානායක

තියෙන රුදාවට පක්ෂය බිලි දෙන්න බෑ.. ප්‍රශ්න තියනවා නම් නඩු දාන්න.! රවී කරුණානායක

දෙදෙනෙකුට ඇති රුදාවකට මුළු පක්ෂයක්ම බිලි දිය නොහැකි බවත් තමන්ගේ මන්ත්‍රී ධූරය සම්බන්ධ සියලුම දේ නිත්‍යානුකූලව සිදුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සදහන් කරයි. තමන් අවුරුදු පහකට පසු පාර්ලිමේන්තුවට පැමිණියේ රට හදන්නට හැකි එකතුවක් සේම, රට ගැන සිතා වැඩ කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට අවශ්‍ය අවස්ථාවේදී බවද මන්ත්‍රී රවී කරුණානායක සදහන් කරයි. තමාගේ මන්ත්‍රී ධුරය…

රාජ්‍ය අනුග්‍රහයෙන් හතර මහා නිධානය ගොඩ ගැනීමේ මෙහෙයුමක්.!

රාජ්‍ය අනුග්‍රහයෙන් හතර මහා නිධානය ගොඩ ගැනීමේ මෙහෙයුමක්.!

අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව 21 වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇති නිධානයක් සොයා කැණීම් කටයුතු ආරම්භ කර ඇත. මෙම ස්ථානයේ මහා නිධානයක් ඇති බව පවසමින් වසර ගණනාවක සිට අවස්ථා කිහිපයකදීම මෙම ස්ථායේ අනවසර කැනීම් සිදුකර ඇති අතර ආරක්ෂක අංශය විසින් අවස්ථා කිහිපයකදී නිධන් හැරීම සඳහා…

සහල් අලෙවියට සීමා පනවයි.!

සහල් අලෙවියට සීමා පනවයි.!

මේ වනවිට රටේ පවතින සහල් හිගය හේතුවෙන් ලංකා සතොස ආයතනය විසින් සහල් නිකුත් කිරීමේදී සීමා පනවා ඇති බව වාර්තා වේ. ඒ අනුව එක් පාරිභෝගිකයකු සදහා නාඩු සහ කැකුළු සහල් නිකුත් කරන්නේ කිලෝ දහයක් බැගින් පමණක් බව වාර්තා වේ. කෙසේ වෙතත් රට තුළ පවතින සහල් හිගය සමනය කිරීම සදහා මෙරටට සහල් ආනයනය කිරීමට රජය කැබිනට් අනුමැතිය…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහනය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ තීරණය දැනුම්දෙයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහනය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ තීරණය දැනුම්දෙයි.!

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දීමට තීරණයක් ගෙන ඇති බවයි. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසූවේ, තේරී පත්වූ මන්ත්‍රී වරුන්ට ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් මහජන සේවය සිදු කළ හැකි බවයි. කිසිදු මන්ත්‍රීවරයෙකු සඳහා ඉන්ධන පරිභෝජනයෙන් ඉහළ අධි…

225ට උයන කෑමට ඉන්නේ 15-20යි… මේ අපරාධ නතර කරන්න..! – සජබ

225ට උයන කෑමට ඉන්නේ 15-20යි… මේ අපරාධ නතර කරන්න..! – සජබ

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද 07 ඉවත් කිරීම ජාතික ජන බලවේගය ලද ජනවරමෙහි ඇති විශාලතම කොටස බවත් දැන් එම පොරොන්දු ඉටු කළ යුතු බවත් සමගි ජන බලවේගය පවසයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසන්නේ පසුගිය පාර්ලිමේන්තුවේ දී සිය කෑම වේල එපා යැයි හරීන් ප්‍රනාන්දු සමග ලිඛිතව බලධාරීන්ට දැනුම් දුන් බවයි. පාර්ලිමේන්තු දිනවල මන්ත්‍රීවරුන් 225 දෙනාටම ආහාර…

අද සිට ඉදිරි දින දෙක ගැන අනතුරු ඇඟවීමක්

අද සිට ඉදිරි දින දෙක ගැන අනතුරු ඇඟවීමක්

නොවැම්බර් 23 වැනිදා පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින 2 තුළදී එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන් බවයි…

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට නාමල්ගේ විරෝධය…!

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට නාමල්ගේ විරෝධය…!

උතුරේ හමුදා කඳවුරු ඉවත්කර ගැනීම පිළිබඳ විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව පවසා තිබේ. “වාර්තාවලට අනුව, උතුරේ තිබූ යුධ හමුදා කඳවුරක් ඉවත් කර, එම ඉඩම් පුද්ගලයන්ට බෙදාදීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ අයුරින්ම තවත් යුධ හමුදා කඳවුරු විශාල…

මේ අන්තිම පාර… ආයේ හාල් ඇටයක්වත් රටින් ගේන්නේ නෑ…! – නාමල්

මේ අන්තිම පාර… ආයේ හාල් ඇටයක්වත් රටින් ගේන්නේ නෑ…! – නාමල්

දැනට වගා කටයුතු ආරම්භ කර ඇති මහ කන්නයේ අස්වනු නෙළීමෙන් පසු සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි. “හාල් පිටරටින් ගෙන්වන්නෙ මොකද, මේ ප්‍රශ්නෙ විසඳන්න අපි සෑහෙන උත්සාහයක් ගත්තා. අපි ආණ්ඩුව ගන්නකොට රජයේ ගබඩාවල වී ඇටයක්වත් තිබ්බෙ නෑ. කලින් ආණ්ඩුව ගිය කන්නයේ වී ඇටයක්වත් මිලදී ගත්තෙ නෑ…