ජනතා ඡන්දයෙන් පැරදුණු මට ජාතික ලැයිස්තුවෙන් එපා…! – සුමන්දිරන්

ජනතා ඡන්දයෙන් පැරදුණු මට ජාතික ලැයිස්තුවෙන් එපා…! – සුමන්දිරන්

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා වෙත පිරිනැමූ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පක්ෂයේ බොහෝ දෙනාට තමා යළි පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වුවත් ජනතා මනාපයෙන් තමාට තේරී පත් වීමට නොහැකි වීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. කෙසේ…

මහනුවර රෝහලේ රියදුරාට ලක්ෂ 27ක පිං පඩියක්…!

මහනුවර රෝහලේ රියදුරාට ලක්ෂ 27ක පිං පඩියක්…!

මහනුවර ජාතික රෝහලට අනුයුක්ත රියදුරෙකු කිසිදු රාජකාරියක නොයෙදී වසර පහමාරක කාලයක් වැ⁣ටුප් ලබා ගෙන ඇති බව ජාතික විගණන ලේකම් කාර්යාලය පවසයි. මෙම කාලය තුළ එම රියදුරා රු. විසිහත් ලක්ෂ තිස් දෙදහසකට අධික මුදලක් මෙලෙස වැටුප් ලෙස ලබා ගෙන ඇත. මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයක් කර නීතිමය පියවර ගත යුතු බව විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

පාසල් නිවාඩු ලබාදීම ගැන විශේෂ නිවේදනයක්.!

පාසල් නිවාඩු ලබාදීම ගැන විශේෂ නිවේදනයක්.!

මෙම වසරේ තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.11.22 දින රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සදහා සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඒ අනුව අද (22) දිනයෙන් පසු පාසල් නිවාඩු කාලය ආරම්භ වන අතර මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ 2024.12.13…

IMF සමග සාකච්ඡා කොට විදුලි ගාස්තු සංශෝධනය කරනවා…! – බලශක්ති අමාත්‍යාංශ ලේකම්

IMF සමග සාකච්ඡා කොට විදුලි ගාස්තු සංශෝධනය කරනවා…! – බලශක්ති අමාත්‍යාංශ ලේකම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්.උදයංග හේමපාල මහතා සඳහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ද අදහස් ලබාගැනීමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සකස් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය. පසුගිය ඔක්තෝබර් මස 24 වැනි දින ලංකා…

අපි ඉන්නේ රට ගොඩදමන වැඩපිළිවෙළක….ඇමැතිකම් කියන්නේ වගකීම් විතරයි…! – නාමල් කරුණාරත්න

අපි ඉන්නේ රට ගොඩදමන වැඩපිළිවෙළක….ඇමැතිකම් කියන්නේ වගකීම් විතරයි…! – නාමල් කරුණාරත්න

ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබා රටේ පාලන බලය ලබා දුන් ජනතාවට ස්තූතිවන්ත වන බවත් එම ජනතා පැතුම් සපුරාලමින් රට ගොඩදැමීමට කටයුතු කරන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න පවසයි. රට ගොඩනැඟීමේ සාමුහික ක්‍රියාදාමය තුළ තමන් සිටින බවත් එහි තනතුරු වගකීම් බෙදා ගැනීම පිළිබඳ තමන් කිසිදා සිතා නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි. ඇමැතිකම් යනු…

රවීගේ නම යවපු එක ගැන රනිල් මුකුත්ම දන්නේ නෑ

රවීගේ නම යවපු එක ගැන රනිල් මුකුත්ම දන්නේ නෑ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. රවී කරුණානායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා පත්කිරීම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග ඇති කරගෙන…

මාලිමාණ්ඩුවේ ජනවරම ආරක්ෂා කිරීමට කැපවෙනවා…! – විමල්

මාලිමාණ්ඩුවේ ජනවරම ආරක්ෂා කිරීමට කැපවෙනවා…! – විමල්

ජනතා විමුක්ති පෙරමුණ නම් වූ සන්නාමයේ ගුණාංග නිර්මාණය කිරීම සඳහා ඓතිහාසික භූමිකාවක් ඉටුකළ බලවේගයක් ලෙස වර්තමාන ආණ්ඩුවේ ජනවරම ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. “ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ලබාගත් ජනවරමේ දිගුවක් ලෙස ජනතාව විසින් එම ජනවරම තවදුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඓතිහාසිකව…

පළාත් කිහිපයකට මි.මී.100ට වැඩි තද වැසි

පළාත් කිහිපයකට මි.මී.100ට වැඩි තද වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකියි. ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. මේ අතර හෙට…

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබුවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යි. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වනවා, 

ජනපති, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

ජනපති, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී.