රටේ බලය දෙන්න ඕන මාලිමාව වගේ උගතුන්ට වියතුන්ට….! – අජිත් පී. පෙරේරා

රටේ බලය දෙන්න ඕන මාලිමාව වගේ උගතුන්ට වියතුන්ට….! – අජිත් පී. පෙරේරා

ජාතික ජන බලවේග ඇමැති මණ්ඩලයේ වැදගත් ලක්ෂණ දෙකක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ අජිත් පී. පෙරේරා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ සංඛ්‍යාව සුළු වීම සහ ඉන් බහුතරයක් උගත් වියත් පුද්ගලයන් වීම බවයි. තමන් එය අගය කරන අතර කවුරු බලයට පත්වුවත් රටේ පාලනය උගතුන්ට වියතුන්ට ලබා දිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

මාලිමාවට අන්තවාදී කල්ලිවලට යට නොවී වැඩ කරන්න පුළුවන්….! – දයාසිරි

මාලිමාවට අන්තවාදී කල්ලිවලට යට නොවී වැඩ කරන්න පුළුවන්….! – දයාසිරි

වර්තමාන ආණ්ඩුවට ජනතාව ලබා දී ඇති දැවැන්ත ජනවරම සමග කිසිදු සුළු පක්ෂයක බලපෑම්වලට හසු නොවී සිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව හිමිව ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. උතුරේ මෙන් ම උඩරට ද ආධිපත්‍ය දරාගෙන සිටි පක්ෂ ඉක්මවා ජනතාව මෙවර මාලිමාව වටා එකතු වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි. පෞද්ගලික උවමනා…

නිවාස, ආරක්ෂාව, වැටුප් තියා පාර්ලිමේන්තු කෑමත් එපා.. පළමු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව හේෂාගෙන්.!

නිවාස, ආරක්ෂාව, වැටුප් තියා පාර්ලිමේන්තු කෑමත් එපා.. පළමු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව හේෂාගෙන්.!

මෙවර රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සජබ මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඊයේ (19) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද වන නිවාස, ආරක්ෂාව, වාහන බලපත්‍ර, වැටුප්, බැංකු නය තබා පාර්ලිමේන්තුවෙන් ආහාර හෝ ලබා නොදිය යුතු බවයි. එළඹෙන පාර්ලිමේන්තු සමාරම්භක දිනයේම තමා සිය ප්‍රථම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එම යෝජනාව ඉදිරිපත් කරනා බවත් ආණ්ඩුව මින්…

අපි පරාද වුණේ කඳවුර දෙකට බෙදුණු නිසායි…! – මරික්කාර්

අපි පරාද වුණේ කඳවුර දෙකට බෙදුණු නිසායි…! – මරික්කාර්

පසුගිය මැතිවරණ පරාජයන් පිළිබඳ සිය පක්ෂය ස්වයං විවේචනයක් කළ යුතු බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි. “පරාජය වෙන්න හේතු ගණනාවක් තියෙනවා. ඒ හේතු එකපාර මාධ්‍ය ඉස්සරහ කතා කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. අපි පැහැදිලිව ස්වයං විවේචනයක් කරගන්න ඕනේ. පැහැදිලිව ඒ හේතු අධ්‍යයනය කරන්න ඕනේ. ඒ හේතු පිළිඅරගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. එක…

මතක ඇතිව කුඩයක් අරන් යන්න

මතක ඇතිව කුඩයක් අරන් යන්න

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල අද (20) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට…

නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට සුදානම්.!

නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට සුදානම්.!

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය එළඹෙන (21) වනදා දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. එළඹෙන (21) වනදා අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන අතර එම පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව එදින පස්වරුවේදී නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. මේ අතර 10 වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය සාම්ප්‍රදායික උත්සව වලින් තොරව සරලව සිදු කිරීමට තීරණය කර ඇති…

ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්.!

ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්.!

අප හමුවේ ඇති අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට නම් සාම්ප්‍රදායික හමුදා චින්තකයකයෙකුගෙන් ඔබ්බට සිතිය හැකි නායකයින් අවශ්‍ය බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සදහන් කරයි. ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය (18) දින ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා…

සුමන්තිරන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකම එපා කියලා

සුමන්තිරන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකම එපා කියලා

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා වෙත පිරිනැමූ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පක්ෂයේ බොහෝ දෙනාට තමා යළි පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වුවත් ජනතා මනාපයෙන් තමාට තේරී පත් වීමට නොහැකි වීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේවෙතත්…

සහල් අර්බුදයට ඉන්දියාවෙන් සහල් ගෙන්වන්නැයි කියයි.. කිලෝව 135ලු

සහල් අර්බුදයට ඉන්දියාවෙන් සහල් ගෙන්වන්නැයි කියයි.. කිලෝව 135ලු

පවතින සහල් ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙසට සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි. රජයේ පාලන රුපියල් 220ක් වුවත් මෝල් හිමියන් සහල් නිකුත් නිකුත් කරන්නෙම රුපියල් 230 සිට ඉහළට බවද එම සංගමය පෙන්වා දෙයි. මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් සහල් ආනයනය කර ජනතාවට සහන මිලට සහල් ලබා දීමට රජය පියවර…

සජබ ලොකු පුටුවට නම් 3ක් යෝජනා වෙයි.. තීරණය 21ට පෙර.!

සජබ ලොකු පුටුවට නම් 3ක් යෝජනා වෙයි.. තීරණය 21ට පෙර.!

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා සමගි ජන බලවේගයෙන් අජිත් පී. පෙරේරා, ගයන්ත කරුණාතිලක, හා සුජීව සේනසිංහ යන මන්ත්‍රිවරුන්ගේ නම් යෝජනා වී තිබේ. කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි අජිත් පී. පෙරේරා, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ගයන්ත කරුණාතිලක, සහ ජාතික ලැයිස්තුවෙන් පත්වීමට නියමිත බව සඳහන් වන සුජීව සේනසිංහ යන මන්ත්‍රිවරුන් ඒ අතර වේ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ අදහස නම්, වඩා සුදුසුකම්…