මහින්ද රාජපක්ෂගේ සිහිනය මාලිමාව ඉටු කළා.!

මහින්ද රාජපක්ෂගේ සිහිනය මාලිමාව ඉටු කළා.!

නව රජය යටතේම නිවැරදි කරගනිමින් වඩාත් සුපිරිසුදු දේශපාලන පක්ෂයක් ලෙස, වඩාත් ශක්තිමත් කණ්ඩායමක් ලෙස ඉදිරි මැතිවරණ වලට මෙන්ම ඉදිරි දේශපාලන ගමනට සැලසුම් සහගතව මුහුණදීම සඳහා වූ වැඩපිළිවෙළකට එළඹ සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධයක නාමල් රාජපක්ෂ සදහන් කරයි. දකුණේ දේශපාලන පක්ෂවලටත්, උතුරේ ජනතාවගේ ආකර්ෂනය සහ කැමැත්ත ලබාගත හැකි වාතාවරණයක් උදාකිරිම සඳහා හිටපු ජනාධිපති…

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කරන්න්නැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ ා මල්වතු මහනාහිමියන් විසින් එම ඉල්ලීම ලිඛිතව කර ඇත. කෙසේ වෙතත් මෙම ලිපියට මෙතෙක් සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් පිළිතුරක් ලබා දී නැත.

මැකො සියලු අපේක්ෂකයින්ට අනතුරු අඟවයි.!

මැකො සියලු අපේක්ෂකයින්ට අනතුරු අඟවයි.!

2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දිනයේ සිට දින 21ක කාලයක් තුළ ඒ සදහා තරග කළ සියලුම අපේක්ෂකයින් සිය වියදම් වාර්තා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට භාර දිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි. සිය මැතිවරණ වියදම් වාර්තා නියමිත කාලයට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලබා නොදෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද මැතිවරණ…

නව ආණ්ඩුවේ මැති ඇමතිලාට වැටුප් නෑ.!

නව ආණ්ඩුවේ මැති ඇමතිලාට වැටුප් නෑ.!

මෙවර පාර්ලිමේන්තුවට පත්වී සිටින සියලුම මන්ත්‍රීවරුන් සහ පත් කරන ඇමතිවරුන් සියලුම දෙනා වැටුප් නොගෙන රාජකාරී කිරීමට සූදානම් බව ජාතික ජන බලවේග පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර සදහන් කරයි. වැටුප් නොගෙන රාජකාරී කිරීම සදහා වන එකඟතාවය මූලිකවම තීන්දු කරගෙන අවසන් බවත් විපක්ෂය කියන පරිදි වර්තමාන ආණ්ඩුව කෙටි කලක් තුළ බිඳ නොවැටෙනු ඇති බවද මන්ත්‍රී…

උණ රෝගයක් පැතිරෙයි

උණ රෝගයක් පැතිරෙයි

වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් සෙබලුන් 500කට ආසන්න පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බව වන්නි ආරක්ෂක අංශය සදහන් කරයි. එම උණ රෝගයට ගොදුරු වු තවත් සෙබළුන් පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගත් බවත් එම කඳවුර තුළ සිටින තවත් සෙබලුන් 500කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ උපදෙස්…

පාසල් ගුරුවරුන්ට ජංගම දුරකථන තහනමක්.!

පාසල් ගුරුවරුන්ට ජංගම දුරකථන තහනමක්.!

මේ වනවිට උද්ගතවූ ගැටලු හේතුවෙන් සහකාර ශාලාධිපති ඇතුළු නිරීක්ෂණ ගුරුවරුන්ට අ.පො.ස උසස් පෙළ විභාග ශාලා වෙත ජංගම දුරකථන රැගෙන යාම තහනම් කළ බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. කෙසේ වෙතත් විභාග ශාලා වෙත ජංගම දුරකථන රැගෙන යාමට අවසර හිමි වනුයේ විභාග ශාලාධිපතිට සහ අතිරේක අධීක්ෂණ ශාලාධිපතිට පමණක් බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ අතර අ.පො.ස උසස්…

එළියට යන්න කලින් මේක බලලම යන්න

එළියට යන්න කලින් මේක බලලම යන්න

අද (19) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර…

නව අමාත්‍ය මණ්ඩලයට ජනපතිගෙන් ඔවදනයක්

නව අමාත්‍ය මණ්ඩලයට ජනපතිගෙන් ඔවදනයක්

අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අභිනව කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, එම බලය ආරක්ෂා කරගැනීමට නව අමාත්‍යවරු නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවය. දීර්ඝ කාලයක් දරන ලද වෙහෙස, ජනතා අපේක්ෂාවන් යන සියල්ල සාර්ථක කරගැනීමේ දී යහපත් ආණ්ඩුකරණයක් තිබිය යුතු බව ද ජනාධිපතියා පැවසීය….

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. ‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ කළේය. ඒ අනුව පළමුවෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුනි. ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය පහතින්…

වෛද්‍යවරුන් 18ක් මෙවර පාර්ලිමේන්තුවේ

වෛද්‍යවරුන් 18ක් මෙවර පාර්ලිමේන්තුවේ

මෙවර පාර්ලිමේන්තුවට විවිධ වෘත්තිකයින් තෝරා පත්කර යැවීමට ජනතාව කටයුතු කර තිබෙනවා. මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, නීතීඥයින්, ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් ඒ අතරට ඇතුළත් වනවා. ඒ අනුව, වෛද්‍යවරුන් 18 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. ජාතික ජන බලවේගය මොහොමඩ් රිස්වි, ක්‍රිෂාන්ත සිල අබේසේන, නිහාල් අබේසිංහ, නලින්ද ජයතිස්ස , රිෂාන්ත සමරවීර, සාලිය සදරුවන්, සුනිල් රණසිංහ, ජගත වික්‍රමරත්න, ජනක…