වාහන ආනයන සීමාවන් ඉවතට.!
මෙරටට වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකිවී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකිවනු ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාත් මානගේ සඳහන් කළේ, “දැනට මාස එකහමාරක් දෙකක් තිස්සේ මේ වාහන අපිට…