රත්නපුර – කොලොන්න
රත්නපුර – කොලොන්න ජාතික ජන බලවේගය – 65,477සමගි ජන බලවේගය – 20,091ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,220නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2735සර්වජන බලය – 2,396
රත්නපුර – කොලොන්න ජාතික ජන බලවේගය – 65,477සමගි ජන බලවේගය – 20,091ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,220නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2735සර්වජන බලය – 2,396
ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම මැතිවරණ කොට්ඨාසයේ ප්‍රතිඵල නිකුත් කෙරේ. එහි ජයග්‍රහණය ජාතික ජන බලවේගයට හිමිව තිබේ. ජාතික ජන බලවේගය – 61,619සමගි ජන බලවේගය – 12,058නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -3,560ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,632 සර්වජන බලය – 1676
ජාතික ජන බලවේගය – 161,167සමගි ජන බලවේගය – 101,589එක්සත් ජාතික පක්ෂය – 64,672එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 18,606නුවරඑළිය ස්වාධීන කණ්ඩායම් 6 – 6,895 ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 05ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් සහ එක්සත් ජාතික පක්ෂයට 01ක් මන්ත්‍රි ධුරයක් හිමිවී තිබේ.
මහනුවර – නාවලපිටිය ජාතික ජන බලවේගය – 37,376නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 12,696සමගි ජන බලවේගය – 12,213ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ – 831සර්වජන බලය – 695 —කුරුණෑගල – ගල්ගමුව ජාතික ජන බලවේගය – 46,918සමගි ජන බලවේගය – 14,216ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,790සර්වජන බලය – 1,558නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1547 — කොළඹ – මොරටුව ජාතික ජන බලවේගය –…
2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කෙරෙමින් පවතියි. එයින් ඉදිරියෙන් සිටින්නේ ජාතික ජනබල වේගය යි. මේ අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු කිහිපදෙනෙක් මේ වන විට නිකුත්කළ ප්‍රතිඵල අනුව පරාජය වී තිබේ. කංචන විජේසේකර – මාතර නිපුන රණවක – මාතර මහින්ද අමරවීර – හම්බන්තොට මනුෂ නානායක්කාර – ගාල්ල රමේෂ් පතිරණ – ගාල්ල ශෂීන්ද්‍ර රාජපක්ෂ…
මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය ජාතික ජන බලවේගය – 181,678සමගි ජන බලවේගය – 53,200නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 13,353ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 10,150සර්වජන බලය – 3,312 ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 04ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් හිමිවී තිබේ.
කෑගල්ල – දැදිගම ජාතික ජන බලවේගය – 40,433සමගි ජන බලවේගය – 12,376නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2,982 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,664සර්වජන බලය – 803 පුත්තලම – හලාවත ජාතික ජන බලවේගය – 51,913සමගි ජන බලවේගය – 11,604ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,789නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2,250එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 1, 438 —නුවරඑළිය – නුවරඑළිය මස්කෙළිය ජාතික…
වව්නියා සහ අනුරාධපුරය නැගෙනහිර වන්නි – වව්නියා ජාතික ජන බලවේගය – 19,786සමගි ජන බලවේගය – 10,736ශ්‍රී ලංකා කම්කරු පක්ෂය – 8,354ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය – 6,556ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය – 5,886 — අනුරාධපුරය – අනුරාධපුරය නැගෙනහිර ජාතික ජන බලවේගය – 49,684සමගි ජන බලවේගය – 12,247නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 3,024ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,869සර්වජන බලය –…
ගම්පහ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ජාතික ජන බලවේගය – 42,808සමගි ජන බලවේගය – 3,337නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2,280 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,637සර්වජන බලය – 984
යාපනය – වඩුකෝඩයි ජාතික ජන බලවේගය – 5,850අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් – 3,729ඉලංකෙයි තමිල් අසුරු කච්චි – 3,705ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය – 1,979යාපනය ස්වාධීන කණ්ඩායම 17 – 1,877 — කුරුණෑගල – පඬුවස්නුවර ජාතික ජන බලවේගය – 34,116සමගි ජන බලවේගය – 12,695ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,981නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1,213සර්වජන බලය – 342 —කොළඹ – කෝට්ටේ…