ගාල්ල – කරන්දෙණිය නිල ඡන්ද ප්‍රතිඵලය
2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය – 35,787සමගි ජන බලවේගය – 6,649ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,258නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2,125සර්වජන බලය – 504
