කොළඹ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
2024 මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය – 28,475 සමගි ජන බලවේගය – 2,985නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1,814 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 934
2024 මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය – 28,475 සමගි ජන බලවේගය – 2,985නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1,814 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 934
2024 මහ මැතිවරණයේ බදුල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය – 33,780සමගි ජන බලවේගය – 3,866නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2,227 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 675සර්වජන බලය – 230
2024 මහ මැතිවරණයේ මොනරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය – 19,686සමගි ජන බලවේගය – 3,297නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 833ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 650සර්වජන බලය – 170
2024 මහ මැතිවරණයේ හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය – 17,326සමගි ජන බලවේගය – 1,623ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,293 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 774සර්වජන බලය – 188
2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය – 39,707සමගි ජන බලවේගය – 9,410නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 3,741ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,885සර්වජන බලය – 715
2024 මහ මැතිවරණයේ කළුතර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය – 29,076සමගි ජන බලවේගය – 3,340නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1,913 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,160සර්වජන බලය – 613
2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය – 24,776සමගි ජන බලවේගය – 2,969නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -1,528 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,031සර්වජන බලය – 463
ජාතික ජන බලවේගය – 32296සමගි ජන බලවේගය – 3523නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1964 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1846 සර්වජන බලය – 607
දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආදිවාසී උප නායකවරයා ඇතුළු පවුලේ පිරිසට ඡන්දයේ දීමෙන් වැළකී තිබෙනවා. එයට හේතු වී ඇත්තේ උප නායකවරයා සංස්කෘතියේ අනන්‍යතාවය වන පොරව කරමත තබා ගනිමින් ජන්දය ප්‍රකාශ කිරීමට මධ්‍යස්ථයට පැමිණි බව පවසමින් මධ්‍යස්ථානය භාරකාර නිලධාරි, උපනායකවරයා හට ජන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදීමම හේතුවෙන්. ඒ හේතුවෙන් උප…
2024 පාර්ලිමේන්තු මැතිවරණය අද (14) දින පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් සදහන්. ඒ අනුව අද දිනයේ උදෑසන 7.00 සිට සවස 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 2024 මහ මැතිවරණය සදහා අපේක්ෂකයින් 8,888ක් තරග වදින අතර ඡන්දය භාවිත කිරීම සදහා ඡන්ද දායකයින් 17,140,354ක්…