රනිල් යනු රට විකුණා කජු කෑ ජනපතිවරයෙක්.!

රනිල් යනු රට විකුණා කජු කෑ ජනපතිවරයෙක්.!

සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කර තිබුනේ රනිල් වික්‍රමසිංහ යනු රට විකුණා කජු කෑ ජනාධිපති කෙනෙක් බවයි. ‘රනිල් වික්‍රමසිංහ මේ දවස්වල කියන දේවල් මොනවද කියලා එයාවත් දන්නෑ. සමහරවිට පරාජයේ කම්පන තත්ත්වයක් නිසා ඔළුව විකාර වෙලාද දන්නෙ නෑ. බොරු කතා ගොඩක් කියනවා. වැටුප් වැඩි කරලා ගියා…

මම කොටුවේ බෝඩ් අල්ලන් ඉන්නේ නෑ.! රනිල්

මම කොටුවේ බෝඩ් අල්ලන් ඉන්නේ නෑ.! රනිල්

14 වැනිදාට පසු තමන් කොටුව දුම්රියපොළ අසලට ගිහින් බෝඩ් එකක් අල්ලන් ඉන්න බලාපොරොත්තුවක් නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ, “පාර්ලිමේන්තුව හොර ගුහාවක් යැයි මේ අය දැන් කියනවා. ඔවුන්ගේ මහ මැතිවරණයේ තේමාව පාර්ලිමේන්තුව සුද්ද කරමු යන්නයි. IMF ගිවිසුමට කරන්නේ කුමක්ද.? ප්‍රධාන කාරණය එයයි. ඕනෑම පාර්ලිමේන්තුවක අඩුපාඩු දුර්වලකම් තිබෙනවා….

ප්‍රදේශ කිහිපයකට අද වැසි

ප්‍රදේශ කිහිපයකට අද වැසි

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (11) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ…

බුදුන් වදාළ විදිහටම මාලිමාවට කතිරේ ගැහුවොත් දිව්‍ය ලෝකේ යනවා…! – සුනිල් වටගල

බුදුන් වදාළ විදිහටම මාලිමාවට කතිරේ ගැහුවොත් දිව්‍ය ලෝකේ යනවා…! – සුනිල් වටගල

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ ශ්‍රමදානයක් එළඹෙන 14 වෙනිදා පැවැත්වෙන බව ජාතික ජන බලවේගයේ නීතීඥ සුනිල් වටගල පවසයි. මහත් ඵල මහත් ආනිසංස ගෙන දෙන එම පුණ්‍ය කර්මයට ඔබ සැමට සහභාගී විය හැකි බව ද හෙතෙම සඳහන් කරයි. තථාගතයන් වහන්සේ වදාළ ආකාරයට ම වෙන කිසිමවක් නොකළ ද මාලිමාවට කතිරේ ගැසීමත් සමග දිව්‍ය ලෝකයට…

සිලින්ඩරේ ඇතුළේ ඉන්න අලියා එළියට ගන්න සටන් කරනවා…! – ආශූ මාරසිංහ

සිලින්ඩරේ ඇතුළේ ඉන්න අලියා එළියට ගන්න සටන් කරනවා…! – ආශූ මාරසිංහ

සිය පක්ෂයේ පිරිසකට නුවරඑළියෙන් අලියා ලකුණ යටතේ තරඟ කිරීමට අවස්ථාව ලබා දී තමන්ට එම අවස්ථාව අහිමි කළේ ඇයිද යන්න ගැටලුවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි. රනිල් වික්‍රමසිංහ එම තීන්දුවට එළඹීමට හේතුව පොහොට්ටුවෙන් පැමිණි පිරිස අලියා ලකුණ යටතේ තරඟ කිරීමට අකමැති වීම විය හැකි බවයි, ඔහු සඳහන් කළේ. මේ වන විට අලියා සිලින්ඩරය තුළ…

අගමැති හරිනිගේ ප්‍රකාශ ඉතා ම ළාමකයි… ඡන්දේ දුන් ප්‍රජාව ලැජ්ජාවට පත්වෙලා…! – පාඨලී

අගමැති හරිනිගේ ප්‍රකාශ ඉතා ම ළාමකයි… ඡන්දේ දුන් ප්‍රජාව ලැජ්ජාවට පත්වෙලා…! – පාඨලී

ආණ්ඩුව මුදල් අච්චු ගසා ඇති බවට චෝදනාවක් නැඟුණු අවස්ථාවේ පැරණි මුදල් නෝට්ටු දිරාගිය නිසා නව මුදල් අච්චු ගැසීමක් විය හැකි යැයි අගමැතිනි හරිනි අමරසූරිය ප්‍රකාශ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. මේවා මහ බැංකු ක්‍රියාවලිය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති ඉතා ම ළාමක ප්‍රකාශ බවයි, හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ. එසේම තමන්ට ආරක්ෂක වාහන…

දූෂිත ප්‍රභූ සංස්ථාව අතට රාජ්‍ය බලය නැවත යන්නේ නෑ…! – ජනපති

දූෂිත ප්‍රභූ සංස්ථාව අතට රාජ්‍ය බලය නැවත යන්නේ නෑ…! – ජනපති

මහා මැතිවරණයට වැඩියෙන්ම උදව් කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී විවිධ හේතු නිසා සිය පක්ෂයට ඡන්දය නොදුන් ජනතාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. “පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂා කළේ තාත්තාගෙන් පුතාට බලය. ආණ්ඩුව හසුරවපු ජනාධිපතිවරයා අපේක්ෂා කළෙත්, මාමගෙන් බෑණට බලය. හැබැයි මේ රටේ ජනතාව සැප්තැම්බර් මාසේ 21 වනදා ඒ සියලු දූෂිත විනාශකාරී පවුල් පරදවලා පොදු ජනතාවගේ අතට…

මේ රටට වැඩ කළ මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙන ද…? මහින්ද

මේ රටට වැඩ කළ මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙන ද…? මහින්ද

තමාට අයත් නැති සත පහක් තමා ලබා ගෙන නොමැති බව හිටපු මහින්ද රාජපක්ෂ තමා සමග ප්‍රකාශ කළ බව පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසයි. 1970 සිට මේ රට මේ රටට වැඩ කළත් අද රටේ ජනතාවගෙන් හොරා යන නාමය අසා ජීවත් වීමට සිදුව ඇති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළ බව ඔහු සඳහන් කරයි. එම…

බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට සැරසෙයි.!

බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට සැරසෙයි.!

බේකරි සහ ආපන ශාලා නිෂ්පාදනය මිල අඩු කිරීමට අවධානය යොමුව ඇති බවත් එම මිල අඩු කිරීමේ ප්‍රතිශතය නිගමනය කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දී ඇති බවද වෙළද අමාත්‍යංශය සදහන් කරයි. රුපියල ශක්තිමත් වීමේ වාසිය එලෙස පාරිභෝගිකයාට නිසි පරිදි ලබාදීමට බේකරි සහ ආපන ශාලා හිමිකරුවන් කටයුතු කර තිබේ ද යන්න මේ වනවිට අධ්‍යනයක් ක්‍රියාත්මක කර ඇත….

හෙට ගිණුමට දානවා.. අනිද්දා ගන්න.!

හෙට ගිණුමට දානවා.. අනිද්දා ගන්න.!

එළඹෙන සදුදා දින නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරයි. ඒ අනුව සියලුම ප්‍රතිලාභීන්ට ලබන අඟහරුවාදා දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල් තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව එහි සභාපති ජයන්ත විජේරත්න සදහන් කරයි. ප්‍රතිලාභී පවුල් දහසය ලක්ෂ 92,481ක් අතරේ එලෙස…