මට නැතත් හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව දෙන්නකෝ.. මනුස්සකමට.! රනිල් වික්‍රමසිංහ
තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන නමුත් අනෙක් ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ, “ජනාධිපතිවරුන්ගේ ගෙවල් ඉවත් කරනවාලු. මට ප්‍රශ්නයක් නෑ. මම ගෙදරක නෙමෙයි ඉන්නේ. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මොනවටද චන්ද්‍රිකා මැඩම්ව පන්නන්නේ. එයාට ඔය ගෙදර දෙන්න ඉන්න. මට විශේෂ දෙයක් නෑ. ඒත්…
