මාන්තෙයි නැගෙනහිර ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 1346 සභික (4)සමගි ජන බලවේගය – 990 සභික (3)සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 808 සභික (02)ජාතික ජන බලවේගය – 607 සභික (02)ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය – 500 සභික (02)
