බයිසිකලෙන් පාර්ලිමේන්තුවට ඇවිත් V8 එකෙන් ගෙදර යන යුගය නිමා කළ යුතුයි…! – දිලිත්

බයිසිකලෙන් පාර්ලිමේන්තුවට ඇවිත් V8 එකෙන් ගෙදර යන යුගය නිමා කළ යුතුයි…! – දිලිත්

ආදර්ශමත් විපක්ෂයක් ලෙස හැසිරෙමින් ජනතාව අපේක්ෂා කරන ප්‍රබුද්ධ දේශපාලන සංස්කෘතිය පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කරන බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.‍ ඔහු මේ බව ප්‍රකාශ කළේ, සර්වජන බලයේ දිවුලපිටිය ආසන බලමණ්ඩල රැස්වීමට දහවල් එක්වෙමිනි. “මේ දේශපාලනය. අතීතයේ පැවතුනේ මිනිසුන්ගෙන් කන්න නෙමෙයි. මිනිස්සුන්ට දෙන්න. දැන් මොකක්ද මෑත අතීතයේ වුණේ? පහුගිය දශක දෙකක තුනක කාලේ අහිංසක…

වීසා නැතිව ඉන්න සංචාරකයින් සොයා මෙහෙයුම් අරඹයි.!

වීසා නැතිව ඉන්න සංචාරකයින් සොයා මෙහෙයුම් අරඹයි.!

මෙරට තුළ රුසියානු, යුක්රේන සහ ඊශ්‍රායල ජාතික සංචාරකයන් වීසා කාලය ඉක්මවමින් රැදී සිටින බවටත් එම සංචාරකයන් සොයා ඔවුන් රටින් පිට කිරීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සැරසෙන බව වාර්තා වේ. බොහෝ සංචාරකයින්ට දින 30ක සංචාරක වීසා බලපත්‍රයක් ලැබෙන අතර වීසා කාලය අවසන් වූ පසු ඇතැම් සංචාරකයෝ දිගුවක් සදහා ඉල්ලුම් කළද, තවත් සංචාරකයින් වලංගු අවසර…

හොඳ අයවැයක් ගේන්න IMF සමග සාකච්ඡා ආරම්භ කළා…! – ජනපති

හොඳ අයවැයක් ගේන්න IMF සමග සාකච්ඡා ආරම්භ කළා…! – ජනපති

එළඹෙන නොවැම්බර් 14 වෙනිදා ඉතිහාසයේ පිරිසිදුම පාර්ලිමේන්තුව බිහි වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. “අපේ අර්ථික උපදේශකවරයෙක් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් තිබෙනවා…. වඩාත් යහපත් අයවැය ලේඛනයක් සකස් කරගැනීම සඳහා. අපේ යෝජනා පිළිබඳව. ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න අපි අවධානය යොමු කළා. අපිට කිව්වේ…

අදත් ගිගුරුම් සහිත වැසි

අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (28) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ…

ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීති රීති ක්‍රියාත්මකයි.! – ජනපති

ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීති රීති ක්‍රියාත්මකයි.! – ජනපති

රටේ ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීති රීති ක්‍රියාත්මක කර ඇති බවත් හදිසි සේවා යොදවා ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ (EU) නියෝජිත පිරිස (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු විය. ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක…

‍රට ජාතිය අනතුරේ.! නාමල්

‍රට ජාතිය අනතුරේ.! නාමල්

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසන්නේ රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වී ඇති බවයි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන් හදුන්වාදිම සදහා හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමකදී ඔහු මේ බව පැවසීය. මෙරට තනාපති කාර්යාල, ජාත්‍යන්තර බුද්ධි අංශ, සංවිධාන සමග සම්බන්ධ වී…

ආරක්‍ෂාව ගැලෙව්වට කහටක් නෑ.!

ආරක්‍ෂාව ගැලෙව්වට කහටක් නෑ.!

හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පුවත්පතකට පිළිතුරු දෙමින් පවසා සිටියේ තමාට තරහකාරයන් කිසිවෙකු නැති හෙයින් තම ආරක්‍ෂාව ඉවත්කිරීම තමාට ප්‍රශ්නයක් නොවන බවයි. තම දේශපාලන දිවිය තුළ තමාට සතුරන් ගොඩනැගී නොමැති බවත් ඉදිරි කාලය තුළ තමාගේ වැඩක් කරගෙන පාඩුවේ ජීවත්වීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුනි. “මට කිසි තරහකාරයෙක් නැහැ. මම මගේ වැඩක් කරගෙන…

ප්‍රකාශිත දිනට මහ ඡන්දය නොපැවැත්වෙන ලකුණු.!

ප්‍රකාශිත දිනට මහ ඡන්දය නොපැවැත්වෙන ලකුණු.!

රජයේ ආරංචි මාර්ග පවසන්නේ මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් වෙනස්වීමට ඉඩ ඇති බවයි. මැතිවරණ පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින වෙන් කළ ආකාරයේ ගැටලුවක් පවතින බවත් එම පනත ප්‍රකාරව නාමයෝජනා කැඳවීම සිදුකෙරුණේ ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දක්වා කාලයේදී බවත් නීති විශාරදයෝ පවසති. නාමයෝජනා භාරගැනීම…

ජරමර අස්සේ සජිත් පාඨලීගේ පලුවකුත් ගලවයි

ජරමර අස්සේ සජිත් පාඨලීගේ පලුවකුත් ගලවයි

මහමැතිවරණය සඳහා නාමයෝජනා ලබා දීමේ දී ඇති කරගත් කොන්දේසි කඩ කළ බව පවසමින් පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පසුගියදා වාර්තා වුණා. කෙසේ වෙතත් එක්සත් ජනරජ පෙරමුණ විසින් ගනු ලැබූ සාමුහික තීරණයට එරෙහි වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක වරයා සහ පිරිසක් එම පක්ෂයෙන්…

මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකර හිටපු ඇමතිවරු හතරක් හරක් හොරකමේ.!

මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකර හිටපු ඇමතිවරු හතරක් හරක් හොරකමේ.!

ඩොලර් මිලියන 12ක් පමණ වටිනා කිරි ගවයන් විදේශයන්ගෙන් ගෙන්වීමේ ව්‍යාපෘතියකට මුවාවී සිදුකල මහා පරිමාණ මුදල් වංචාවකට සම්බන්ධ බව කියන හිටපු අමාත්‍යවරුන් හතර දෙනකුට විරුද්ධව නුදුරේදීම නඩු පැවරෙණු ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සදහන් කරයි. මහා පරිමාණ වංචාවකට සම්බන්ධයෙන් මෙම මැති ඇමතිවරුන්ට එරෙහිව නිවැරදිව නීතිය ක්‍රියාත්මක කරවීමට පියවර ගනු ඇති බවත් ඊට සම්බන්ධ හිටපු මැති…