අනුර ජනාධිපති කරගෙන අද හැමෝම සතුටින් – සුනිල් හඳුන්නෙත්ති
නතාව තමන්ගේම නායකයෙක් පත් කරගෙන අද සතුටින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. නව පාලනය යටතේ මාලිමාවට ඡන්දය දුන් අයත් නොදුන් අයත් ඇතුළු සියලු ජනතාව සතුටින් සිටින බවද ඔහු කියා සිටියේය. සියල්ල සම්පූර්ණ වී ඇතැයි තමන් නොකියන නමුත් නව ගමනක් ඇරඹී ඇතැයි ද ඔහු…
