ඊශ්‍රායල ජාතිකයින්ගේ ආරක්ෂාවට සහායවීමට පොලීසියෙන් දුරකථන අංකයක්

ඊශ්‍රායල ජාතිකයින්ගේ ආරක්ෂාවට සහායවීමට පොලීසියෙන් දුරකථන අංකයක්

සංචාරය සඳහා හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයෙකුට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනීයන්නේ නම් අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා පොලිස් මූලස්ථානය විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව සංචාරක සහ නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාගේ 0718 – 592651 දුරකථන අංකයට ඒ සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බව…

“දේශපාලන දඩයම පටන් ගෙන.. රාජපක්ෂලා හිරේ දාන්න ලෑස්ති කරලා තියෙන්නේ” – නාමල්

“දේශපාලන දඩයම පටන් ගෙන.. රාජපක්ෂලා හිරේ දාන්න ලෑස්ති කරලා තියෙන්නේ” – නාමල්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍යට සදහන් කළේ, “සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තමා ආණ්ඩු මාරු වෙනකොට අනෙක් ආණ්ඩුවේ හිටිය අයව ගෙන්නලා ප්‍රශ්න කරනවා. එන්න කිව්වහම අපි එනවා. රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා තියෙනවා. අපි ඇවිල්ලා සහයෝගය ලබාදෙනවා. අද නම් එන්න කියලා තියෙන්නේ, 2010 –…

විශේෂ දින දෙකක් නම් කරයි.!

විශේෂ දින දෙකක් නම් කරයි.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දින ලෙස ඔක්තෝබර් (27) සහ නොවැම්බර් (03) දෙදින සලකනු ලබන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා එළැඹෙන සෙනසුරාදා තෑපෑලට භාරදෙන බවත් පසුගිය ජනාධිපතිවරණයට වඩා 23000ක තැපැල් ඡන්ද ප්‍රමාණයක වැඩිවීමක් දක්නට ලැබෙන බවද මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සදහන් කරයි….

අදත් ගිගුරුම් සහිත වැසි

අදත් ගිගුරුම් සහිත වැසි

අද (25) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී…

ඉන්ධන ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්

ඉන්ධන ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ ඒකාබද්ධ සමාගමක් ඇති කර විදේශ රටවලට ඛනිජ තෙල් අලෙවි කරන මධ්‍යස්ථානයක් මෙරට තුළ ඇතිකිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, ත්‍රිකුණාමලයේ ඊයේ (23) පැවැති ජනරැලියකට එක්වෙමින්. “මේ තෙල් ටැංකි සංකීරණය තමුන්නාසේලා ගේ ඇස් ඉදිරිපිට දිර දිරා යනවා. දශක කීයක්ද?…

අවබෝධයෙන් වැඩකරන්න ලෑස්ති නැතිනම්, නීතියට වැඩ කරන්න මම සූදානම්.. ජනපතිගෙන් රතු එළියක්.!

අවබෝධයෙන් වැඩකරන්න ලෑස්ති නැතිනම්, නීතියට වැඩ කරන්න මම සූදානම්.. ජනපතිගෙන් රතු එළියක්.!

ජාතික ජන බලවේගයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික් මහ මැතිවරණ ප්‍රචාරක ජන රැලිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා පවසා සිටියේ ජනතාවගේ පරිභෝජන අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරම් වී සංචිත රට තුළ පවතිනා බවයි. මේ වනවිට පවතින සහල් හිඟය මිල ඉහල නැංවීමේ අරමුණෙන් කෘතීමව ඇති කළ එකක් බව පෙන්වාදුන් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තමා රටේ ප්‍රධාන වී මෝල් හිමියන් කැඳවා අවශ්‍ය දැනුවත්කිරීම්…

”තවත් ඩිල්ස්කූප් එකක් ගහන්න ලෑස්ති වෙලා ඉන්නෙ දේශපාලනයෙන්”: තිලකරත්න ඩිල්ෂාන්

”තවත් ඩිල්ස්කූප් එකක් ගහන්න ලෑස්ති වෙලා ඉන්නෙ දේශපාලනයෙන්”: තිලකරත්න ඩිල්ෂාන්

ගෙවුණු වසර 10 ක් 15 ක් තුළ කාලයේදී තමන් වැඩකටයුතු සිදුකළේ එක් දිස්ත්‍රික්කයකට පමණක් සීමා නොවී මුළු රට වෙනුවෙන්ම වන බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ ජාතික සංවිධායක හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා පවසනවා. මෙතෙක් ලාංකීය දේශපාලනය තුළ ක්‍රීඩකයෙක් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් පැවතියා වූ මතය තමාට වෙනස් කළ හැකි බවයි එහිදී ඔහු අවධාරණයෙන් කියා සිටියේ….

අනුර කුමාර ජනපති වැටුපත් අත්හරී.!

අනුර කුමාර ජනපති වැටුපත් අත්හරී.!

ජනාධිපති අනුර කුමාර දිසානායක තමාට හිමිවන වැටුප ලබා නොගැනීමට තීරණය කර ඇති අතර එම වැටුප වෙතත් අරමුදලට යොමුකර ඇති බව වාර්තා වේ. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක තමාට හිමිවන වැටුප මන්ත්‍රී වැටුප් අරමුදලට කෙලින්ම යොමු කිරීමට තීරණය කර ඇත. එම මන්ත්‍රී වැටුප් අරමුදලින් රිදීමාලියද්ද ප්‍රදේශයේ නේත්‍ර නමින් පරිඝණක මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බව වාර්තා වේ….

ලංකාවටම හාල් බෙදන පොළොන්නරුවේ වත් පාලන මිලට හාල් ගන්න තැනක් නෑ

ලංකාවටම හාල් බෙදන පොළොන්නරුවේ වත් පාලන මිලට හාල් ගන්න තැනක් නෑ

ලංකාවටම හාල් බෙදන පොළොන්නරුවේ වත් පාලන මිලට හාල් මිලදී ගැනීම සඳහා නිසි ස්ථානයක් නොමැති බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා පවසනවා. ඒ ඊයේ පොලොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින්. පොළොන්නරුව ප්‍රසිද්ධ වී ඇත්තේ පෙර පැවති රාජධානි නිසා නොව හාල් මාෆියාව නිසා බවත්, හාල් ව්‍යාපාරිකයෝ විවිධ පක්ෂ සමග එක්ව දේශපාලනය සමග ඉතාම මිත්‍රශීලීව කටයුතු…

උතුරු මැද පළාතේ ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක්

උතුරු මැද පළාතේ ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක්

අනෙක් වර්ෂවලට සාපේක්ෂව මෑත කාලය තුළ උතුරු මැද පළාතෙහි ඒඩ්ස් රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා පවසනවා. මෙම වර්ෂයේ අග භාගය වන විට එඩ්ස් රෝගීන් 17 දෙනෙක් වාර්තා වූ බවයි වෛද්‍යවරයා සිටියේ. රෝගය වාර්තා නොවී ප්‍රචාරනය වීමේ හැකියාව පිළිබදව සැක සහිත තත්වයක් පවතින බවද විශේෂඥ…