ඊළඟ ආණ්ඩුව පිහිටුවන්නේ ගෑස් සිලින්ඩරයයි
වත්මන් මාලිමා ආණ්ඩුවේ ආයු කාලය උපරිම අවුරුදු එකහමාරක් පමණක් බවත් ඉන් අනතුරුව ගෑස් සිලින්ඩරය යටතේ මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීම ස්ථිර බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. පසුගිය සමයේ ඇතමුන් තමන් ඇසූ දුටු අත්දැකි දේට වඩා විරුද්ධ පාර්ශ්වයන් ගේ කතා විශ්වාස කළ නමුත් ඉදිරියේදී තමන්ට වැරදුණු බව ඒ…
