පනින්නන්ගේ සළු පිළි ගැලවෙන මැතිවරණය.!

පනින්නන්ගේ සළු පිළි ගැලවෙන මැතිවරණය.!

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ මූල්‍ය ප්‍රතිපාදන සැපයීමේ දුෂ්කරතා හේතුවෙන් කල් තැබුණු පළාත් පාලන මැතිවරණය මෙරට ප්‍රතිපත්තියක් නොමැතිව පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළු පිළි ගැලවෙන මැතිවරණයක් වනු ඇති බවයි. ඔහු වැඩිදුරටත් පැවසූවේ එම මැතිවරණය සම්බන්ධයෙන් ලබාදී ඇති උසාවි නියෝගය අනුව එම නාමයෝජනා පත්‍ර අනුවම කිසිදු වෙනස් කිරීමකින් තොරව නැවත පැවැත්විය යුතුව තිබෙන…

හිටපු ඇමතිගේ ලොකු ජාවාරමක් එලියට.. උඩ සිට පහලටම මුදල් ජාවාරමක

හිටපු ඇමතිගේ ලොකු ජාවාරමක් එලියට.. උඩ සිට පහලටම මුදල් ජාවාරමක

විදේශ රැකියා ආයතනය මඟින් පුද්ගලයන් රැකියා සඳහා විදේශගත කිරීමේදී එවකට හිටපු ඇමැතිවරයාගේ සිට අධ්‍යක්ෂ මණ්ඩලය හා නිලධාරීන් ඇතුළු ජාවාරම්කරුවන විශාල වශයෙන් මුදල් ජාවාරම් කර ඇති බව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව පැවැසුවේ මාලිමාවේ විදේශ රැකියා ආයතන සංසදයෙන්පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත…

“අතුරුදහන් කළ, සුදු වෑන් වලින් උස්සන් ගිය, පාරෙ මරා දැමු මිනිස්සු ගැන යුක්තිය ඉෂ්ඨ විය යුතුයි.” – කාදිනල් හිමි

“අතුරුදහන් කළ, සුදු වෑන් වලින් උස්සන් ගිය, පාරෙ මරා දැමු මිනිස්සු ගැන යුක්තිය ඉෂ්ඨ විය යුතුයි.” – කාදිනල් හිමි

පසුගිය වසර 25 -30 කාලය තුළ දේශපාලන බලය අවභාවිතා කරමින් මේ රටේ ගෙන ගිය දුර්දාන්ත පාලනයේ සිදුවූ අයුක්ති සහගත මානුෂික ව්‍යසනයන් පිළිබඳ දැනගැනීමට හා ඒ පිළිබඳව විමසීමට තමන්ට ඇති සමාජ වගකීම අමතක නොකරන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසයි. අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සදහන් කළේ, “අද වැනි කාලයක අපි මේ ශ්‍රී ලංකාවේ අවුරුදු…

“පාස්කු ප්‍රහාරයේ අලුත්ම වීරයො සෙට් එකක් බිහි වෙලා” ගම්මන්පිලගේ අමුතු කැක්කුම කාදිනල් හිමි දිගහරී.!

“පාස්කු ප්‍රහාරයේ අලුත්ම වීරයො සෙට් එකක් බිහි වෙලා” ගම්මන්පිලගේ අමුතු කැක්කුම කාදිනල් හිමි දිගහරී.!

පාස්කු ප්‍රහාරයේ අලුත්ම වීරයින් සෙට් එකක් බිහිවී ඇති බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසයි. මෙතෙක් කල් පාස්කු ප්‍රහාරයේ කටයුතුවල බාධා කරමින් සිටි මේ පිරිස අද අමුතු කැක්කුමකින් පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නට පටන් ගෙන ඇති බවද මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසයි. මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සදහන් කළේ, “මේ දවස්වල අපේ දේශපාලන නායකයො, මන්ත්‍රීවරු සමහර…

ගෝඨාගේ පාලනයේ සිදුවු මහා වංචාවක් ගැන පරීක්ෂණ අරඹයි.!

ගෝඨාගේ පාලනයේ සිදුවු මහා වංචාවක් ගැන පරීක්ෂණ අරඹයි.!

මේ වනවිට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ සිදුවූ බවට කියන සීනි බදු වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු යළිත් ආරම්භ කර ඇත. එම සීනි බදු වංචාවෙන් රජයට රුපියල් බිලියන දහ හතරක පමණ අලාභයක් සිදුව ඇති බව එම වංචාව සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයකින් හෙළි වී ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එවකට සිටි ලේකම්වරුන්ගේ ජංගම හා…

ශ්‍රී ලංකාව ආසියාවේ පළමු තැනට ගේන්න ජනපතිගෙන් අලුත් වැඩක්.!

ශ්‍රී ලංකාව ආසියාවේ පළමු තැනට ගේන්න ජනපතිගෙන් අලුත් වැඩක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ, ඉතාම කෙටි කලකදී “පිරිසිදු ශ්‍රි ලංකා” නමින් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට කටයුතු කරන බවයි. එම බලකාය හරහා සියලු ගංගා, ඇළ දොළ, මංමාවත්, බස් රථ, වැසිකිලි පද්ධති, දුම්රිය වෙරළ ආදී සියලු දෑ පිරිසුදුව පවතින ආසියාවේ පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි….

බදු නොගෙවා වරායෙන් පැන්නු කෝටි ගණනක වාහන හමුවෙයි.. බෑණා සමග රත්තරන් හොරකමේ.!

බදු නොගෙවා වරායෙන් පැන්නු කෝටි ගණනක වාහන හමුවෙයි.. බෑණා සමග රත්තරන් හොරකමේ.!

නෛතික ලේඛනයක් රහිත ලියාපදංචි නොකළ අධි සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලියු රථයක් සහ මිට්සුබිෂි ජිප් රථයක් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ බෑනාගේ නිවසක සඟවා තිබියදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිය භාරයට ගෙන ඇත. එම මෝටර් රථවල වටිනාකම කෝටි හයකට ආසන්න වන අතර මොටර් රථ දෙක තීරු බදු නොගෙවා වරායෙන් රහසිගතව පිට කරගෙන සිය බෑණාගේ නිවසේ සඟවා තබන්නට…

මි.මී. 100ට වැඩි තද වැසි අදත්

මි.මී. 100ට වැඩි තද වැසි අදත්

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (22) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…

පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල හෙළි කරන විශේෂ හෙළිදරව්ව මෙන්න

පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල හෙළි කරන විශේෂ හෙළිදරව්ව මෙන්න

පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිය පක්ෂ මූලස්ථානය විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය. පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තා ඔහු එහිදී හෙළිදරව් කරමින් සිටියි. පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයන් එල්ලවීමට පෙර විදේශීය බුද්ධි අංශයක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා ඒ සම්බන්ධයෙන් අතිශය රහසිගත ලිපියක්…

නව අයවැයෙන් වැටුප් සහ දීමනා වැඩි කිරීම ගැන ජනපති කියයි.!

නව අයවැයෙන් වැටුප් සහ දීමනා වැඩි කිරීම ගැන ජනපති කියයි.!

පාසල් දරුවන්ට ලබාදීය යුතු දීමනාව, දිලිඳු ජනතාවට, ආබාධිත පුරවැසියන්ට ලබාදෙන දීමනාව එළඹෙන 2025 අයවැයෙන් වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. එළඹෙන වසරේ පෙබරවාරි හෝ මාර්තු මාසය වනවිට ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුකරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ, “අපි පෙන්නුම් කරලා තියෙනවා ධෛර්යවන්ත…