සජබ මැයි රැලිය අතරමඟ විසිර යයි.!
සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගිවන සජබ මැයි රැළිය ඊයේ (1) තලවකැලේ නගරයේදී පැවැත්විය. එහිදී සජිත් ප්‍රේමදාස මහතා සිය මැයි දින කතාවෙන් පසු වෙනත් අත්‍යවශ්‍ය කටයුත්තකට බව පවසමින් එම ස්ථානයෙන් පිටත්ව යෑමත් සමඟ මැයි රැලිය සඳහා සහභාගී වූ පාක්ෂික ජනතාවද විසිර ගියහ. මැයි රැලිය අවසන් නොමැති බවත් විසිර නොයනා ලෙසත් කිහිපවතාවක් ජනතාවට…
