මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තවත් අඩු කරන්න පුළුවන්.!

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තවත් අඩු කරන්න පුළුවන්.!

රජය විසින් ඉන්ධන මිල සූත්‍රය අනුව කටයුතු කළහොත් එළඹෙන නොවැම්බර් මාසයේ ඉන්ධන මිල අඩු කිරීමට හැකි බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි. ඉන්ධන මිල සූත්‍රයට අනුව රුපියල් 15ත් 20ත් අතර මිලකින් ඩීසල් සහ පෙට්‍රල් මිල අඩු කිරීමක් සිදුකළ හැකි බවද හිටපු අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි. ඉන්ධන වලින් මුදලක් තමාගේ සාක්කුවට ගියානම් තමාට දඬුවම්…

ඡන්දෙට කලින් ගම්මන්පිල හිරේ ගියොත් හොඳයි.. දිලිත්ගේ කට ඉස්සර වෙයි.!

ඡන්දෙට කලින් ගම්මන්පිල හිරේ ගියොත් හොඳයි.. දිලිත්ගේ කට ඉස්සර වෙයි.!

සර්වජන බලය සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිල මහතා ඡන්දෙට කලින් ඇතුලට ගියොත් එතුමාට හොඳ බව එම සන්ධානයේ නිරමාතෘ දිලිත් ජයවීර මහතාගේ මුවින් පිටවිය. මාධ්‍ය හමුවක් අතරතුර මේ මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරුදීමට යෑමේදී ජයවීර මහතාගේ මුවින් එලෙස පිටවිය. මාධ්‍යවේදියා – ඔබතුමාගේ කණ්ඩායම් නායකයා මැතිවරණයට පෙර ඇතුලේ ඉඳීද එළියේ ඉඳීද.? දිලිත් ජයවීර – කොළඹ දිස්ත්‍රික්…

රන්ජන් මාලිමාවෙන් නොදැම්මේ ඇයි.. මහින්ද පිළිතුරු දෙයි.!

රන්ජන් මාලිමාවෙන් නොදැම්මේ ඇයි.. මහින්ද පිළිතුරු දෙයි.!

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු මෙන්ම ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් සහ මෙවර ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන මහින්ද ජයසිංහ මහතා පවසන්නේ රන්ජන් රාමනායක මහතා මාලිමාවෙන් ඉදිරිපත් වන බවට පලවූ ප්‍රවෘත්ති කිසිවක් නිල වශයෙන් රන්ජන් මහතා හෝ ජාතික ජන බලවේගය විසින් ප්‍රකාශ කරන ලද ඒවා නොවන බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසූවේ රන්ජන් රාමනායක…

මහින්දගේ ආරක්ෂාව හා රාජපක්ෂලාගේ දේශපාලනය ගැන තීරණයක්.!

මහින්දගේ ආරක්ෂාව හා රාජපක්ෂලාගේ දේශපාලනය ගැන තීරණයක්.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් මේ වනවිට කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි. පසුගිය යහපාලන රජය සමයේ මෙන්ම මෙම රජයෙනුත් මෙලෙස ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවත් ආරක්ෂක අංශ සමග සාකච්ඡා කර ඒ පිළිබඳව තීන්දුවක් ගන්නා බවද නාමල් රාජපක්ෂ සදහන් කරයි. රාජපක්ෂවරුන්ගේ ඉදිරි දේශපාලනය ජනතාව විසින් තීන්දු කරනු ඇති…

ජනපති අනුරට එරෙහිව හිටපු ලොක්කෝ එකට එකතු වෙයි.. අලුත්ම සෙල්ලමක් අරඹයි.!

ජනපති අනුරට එරෙහිව හිටපු ලොක්කෝ එකට එකතු වෙයි.. අලුත්ම සෙල්ලමක් අරඹයි.!

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීම සදහා හිටපු ජනාධිපතිවරු එකතු වී නව පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. සිය වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරු විරුද්ධත්වය දක්වා ඇති අතර මේ සම්බන්ධයෙන් තනි තනිව සටන් කිරීමට වඩා සාමූහිකව කටයුතු කිරීම ප්‍රතිඵලදායක බව ඔවුන්ගේ අදහස වී ඇත. ඒ අනුව පසුගියදා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය…

සැගවී සිටින ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න මෙහෙයුම් අරඹයි.!

සැගවී සිටින ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න මෙහෙයුම් අරඹයි.!

හිල්ටන් හෝටලයේ රථගාලේ දමා ගොස් තිබූ නීති විරෝධී දෙස භාවිතා කළ සුඛෝපභෝගී මෝටර් රථයක් ගැන සිදු කරන පරීක්ෂණයට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේය. එහෙත් සුඛෝපභෝගී මෝටර් රථයක් ගැන ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි හිටපු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට දැන් වුවද අසනීප තත්ත්වයක් නිසා එහි…

හිටපු අයට විතරයි.. අලුතින් කාටවත් දෙන්නෑ.. මැකො දැඩි තීරණයක.!

හිටපු අයට විතරයි.. අලුතින් කාටවත් දෙන්නෑ.. මැකො දැඩි තීරණයක.!

පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සදහා අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි. මීට පෙර පළාත් පාලන ඡන්ද විමසීම සදහා කැඳවා තිබූ නාමයෝජනා අනුව එම මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි. මෙම තීරණයෙන් අසාධාරණයක් සිදුවේ යැයි හැඟෙන ඕනෑම පාර්ශ්වයකට අධිකරණයේ පිහිට ලබාගැනීමේ හැකියාව පවතින…

ජනපති අනුර පෙරමුණ ගනී.. මාලිමාව වැඩ අරඹයි.!

ජනපති අනුර පෙරමුණ ගනී.. මාලිමාව වැඩ අරඹයි.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණය මුල් කර ගනිමින් ජාතික ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමින් පවත්වන පළමු රැළිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) දින තංගල්ලේදී පැවැත්වීමට නියමිතව ඇත. මහ මැතිවරණය මුල්කර ගනිමින් මේ වන විටත් ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කිරීම ආරම්භ කර ඇති අතර ප්‍රාදේශීය මට්ටමේ සිටින ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව සෑම දිස්ත්‍රික්කයකම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැළියක්…

සියලුම බදු ගෙවන්නන් වෙත නිවේදනයක්.!

සියලුම බදු ගෙවන්නන් වෙත නිවේදනයක්.!

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන් වෙත කරනු ලබන නිවේදනය. “දේශීය ආදායම් පනතට කරනු ලැබූ සංශෝධන සහ 2023.05.31 දින නිකුත් කරන ලද අංක: 2334/21 දරන අති විශේෂ ගැසට් නිවේදනය අනුව දෙපාර්තමේන්තුව බදු ගෙවන්නා හැදින්වීමේ අංකය (TIN) සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීම සහ ආදායම් බදු සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස…

සියලුම අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් රතු එළියක්.!

සියලුම අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් රතු එළියක්.!

2024 මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති නීතිරීතිවලට අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක දැනුම්දීමක් කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති නීතිරීති උල්ලංඝණය කරන සියලුම අපේක්ෂකයින්ට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි.