අදත් වැසි

අදත් වැසි

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවර නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

මගේ සාක්කුවට ආපු සල්ලි දැන් යන්නේ අනුරගේ සාක්කුවට – කාංචන

මගේ සාක්කුවට ආපු සල්ලි දැන් යන්නේ අනුරගේ සාක්කුවට – කාංචන

වත්මන් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් විසින් පවසන බහුතරයක් ප්‍රකාශක අසත්‍ය බව හිටපු අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාතර පැවැති ජනහමුවක් අමතමින්. එහිදී ඔහු කියා සිටියේ විජිත හේරත් විපක්ෂයේ සිටින කාලයේ මෙන්ම මේ වන විට ආණ්ඩුවේදීත් බොරු පවසන බවයි. කැබිනට් මාධ්‍ය හමු තුනක් පැවැත් වු බවත් එහිදී සෑම අවස්ථාවකදී අසත්‍ය පැවසු…

සජබ ලොක්කෙක් අනුරගේ කතා අහන්න වේදිකාව ළඟටම ගිහිල්ලා

සජබ ලොක්කෙක් අනුරගේ කතා අහන්න වේදිකාව ළඟටම ගිහිල්ලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ නිර්මාණය වී ඇති අභ්‍යන්තර දේශපාලන අවුල තව දුරටත් වර්ධනය කරමින් හිටපු සංවිධායකවරයෙකු එම පක්ෂයෙන් ඉවත්ව තිබෙනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු සංවිධායක සාගර සේනාරත්න මහතා සඳහන් කරන්නේ සමාජ විරෝධය නොතකමින් පක්ෂය තුළ ගනු ලබන තීරණ හේතුවෙන් තමන් එම පක්ෂයෙන් ඉවත් වී මෙවර මහමැතිවරණයට ස්වාධීනව තරඟ කිරීමට තීරණය…

කඩා වැටීමට නියමිත රට බාර ගන්න අපි පාර්ලිමේන්තු යවන්න.. මහින්දානන්දගෙන් ආයාචනයක්.!

කඩා වැටීමට නියමිත රට බාර ගන්න අපි පාර්ලිමේන්තු යවන්න.. මහින්දානන්දගෙන් ආයාචනයක්.!

මගනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස කෙසේ හෝ සිව් දෙනෙකු පාර්ලිමේන්තුව වෙත ගෙන යෑම තමාගේ උත්සාහය බව මහනුවර ප්‍රදේශයේදී රැස්වීමක් අමතමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමහගේ මහතා පැවසීය. මෙවර මාලිමාව පෙන්වමින් පාර්ලිමේන්තුවට ඒමට නියමිත අලුත් මුහුනු වලට නොරැවටෙනා ලෙසත් හාරිස්පත්තුවේ මායිමක් නොහඳුනන, මඟුලකට මරණෙකට සහභාගී නොවූ අයවලුන්ට ඡන්දය ලබාදීමෙන් වැළකී සිටිනා ලෙසත් අලුත්ගමගේ මහතා එහිදී ජනතාවගෙන් ඉල්ලා…

“සජබයේ ඉන්න ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ” හිටපු ප්‍රබලයෙක් සියල්ල වමාරයි.!

“සජබයේ ඉන්න ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ” හිටපු ප්‍රබලයෙක් සියල්ල වමාරයි.!

සමාජ විරෝධය නොතකමින් සමගි ජන බලවේග පක්ෂය තුළ ගනු ලබන තීරණ හේතුවෙන් තමන් එම පක්ෂයෙන් ඉවත් වී මහ මැතිවරණයට ස්වාධීනව තරඟ කිරීමට තීරණය කළ බව හිටපු සංවිධායක සාගර සේනාරත්න සදහන් කරයි. අනුර කුමාර දිසානායකගේ දේශපාලන පෞර්ෂය පිළිබඳව තමන් සතුටු වන බවත් තම පක්ෂයේ නායකයන්ට ද එවැනි පෞර්ෂයක් තිබුනේ නම් කිසිදිනක මෙවැනි පරාජයක් තම පක්ෂයට හිමි…

හිටපු ජනපතිලාට වරප්‍රසාද ඕනමද.? නැතිව ජීවත් වෙන්න බැරිද.? අවසන් තීරණයක්.!

හිටපු ජනපතිලාට වරප්‍රසාද ඕනමද.? නැතිව ජීවත් වෙන්න බැරිද.? අවසන් තීරණයක්.!

මෙරට හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව සිය වරප්‍රසාද සහ ඒවායේ අවශ්‍යතාව සම්බන්ධව ලිඛිතව කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී ඇත. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් දැනට පවතින අණ පනත් අධ්‍යයනය කර ඒ සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම කමිටුව පත්කර…

මහින්දගේ වරප්‍රසාද අවසන්.. ලබාගත් වාහන යළිත් භාර දෙන ලෙස දන්වයි.!

මහින්දගේ වරප්‍රසාද අවසන්.. ලබාගත් වාහන යළිත් භාර දෙන ලෙස දන්වයි.!

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයින්ට ලබාදී ඇති වාහන කිහිපයක් නැවත රජයට භාර දෙන ලෙසට දැනුම්දීමක් කර ඇති බව වාර්තා වේ. මේ වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ල නිවසේ රැඳී සිටින බැවින් ඔහු නැවත කොළඹට පැමිණි පසු එම වාහන නැවත භාර දීමට කටයුතු කරන බවට දන්වා ඇති බවද වාර්තා වේ. හිටපු ජනාධිපතිවරුන්ට…

තිස්සට දැනෙන්නේ නැති නිසා දුවන්නෙ නැති අනුරගේ ආණ්ඩුව.!

තිස්සට දැනෙන්නේ නැති නිසා දුවන්නෙ නැති අනුරගේ ආණ්ඩුව.!

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක තිස්ස අත්තනායක මහතා නාවලපිටිය ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් කියා සිටියේ මේ වනවිට රටේ ජනාධිපති අනුර දිසානායක බව තමාට නොදැනෙනා බවත් ඒ සම්බන්ධයෙන් තමාට කිසිඳු හැඟීමක්ද නැති බවත් ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ එවැනි ජනාධිපතිවරයෙකුගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් වැඩි කාලයක් නොපවතිනා බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක, “මට නම් තාම…

සඳුදා උදේ 10ට පෙර බෝම්බය නිෂ්ක්‍රීය කරගන්න.. ගම්මන්පිලගෙන් රතු නිවේදන .!

සඳුදා උදේ 10ට පෙර බෝම්බය නිෂ්ක්‍රීය කරගන්න.. ගම්මන්පිලගෙන් රතු නිවේදන .!

සර්ව ජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා ඊයේ (18) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ ජනතාවට පරම සත්‍ය දැනගැනීමේ අයිතිය වෙනුවෙන් තමා සටන අත්හැර නොමැති බවයි. එහිදී වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා 2021 වසරේදී පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තා ජනතාවට හෙලිකළ යුතු බවට සඳහන්කරමින් තබා තිබූ ෆේස්බුක් සටහනක් උපුටා දක්වමින් ගම්මන්පිල මහතා පවසා සිටියේ…

වාහන ආදායම් බලපත්‍රය ගැන විශේෂ නිවේදනයක්.!

වාහන ආදායම් බලපත්‍රය ගැන විශේෂ නිවේදනයක්.!

මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි. ජනතාව වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක්ව පැවතියේ පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම බවත් එය ක්‍රියාත්මක වූ බව සඳහන් වූවද…