ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි වාර කිහිපයක්

ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව උතුරු පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වනවා ගිගුරුම් සහිත වැසි…

25 වන රිදී ජුබිලිය සමරන BMS Campus

25 වන රිදී ජුබිලිය සමරන BMS Campus

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS Campus ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ වන විට ශිෂ්‍යයන්ගේ හා දෙමාපියන්ගේ ආදරය, විශ්වාසය දිනාගෙන තිබෙනවා.BMS Campus හි සුවිශේෂීම ලක්ෂණය වන්නේ වෙනස් වන අවශ්‍යනා සපුරාලමින් ඉගෙනුම් භාවිතයන් සඳහා ඇති කැපවීමයි. BMS Campus ජාතික විශ්වවිද්‍යාල සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නන් අතරින් ඉදිරියෙන්ම සිටින…

ජ්‍යොතිෂ්‍ය අනාවැකි කීම තහනම්.!

ජ්‍යොතිෂ්‍ය අනාවැකි කීම තහනම්.!

මැතිවරණ කොමිසම පවසන්නේ ඉදිරි මහ මැතිවරණයේදී එක් එක් අපේක්ෂකයන්ට වාසිදායක වෙන ලෙස ජ්‍යොතිෂ්‍ය අනාවැකි පළ කිරීමෙන් වළකින ලෙස සියලුම ජ්‍යොතිෂ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බවයි. මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසන්නේ මෙලෙස අනාවැකි ප්‍රසිද්ධ කිරීම මැතිවරණ නීතිය අනුව බරපතළ වරදක් බවයි. එලෙස මැතිවරණ අපේක්ෂකයන්ට වාසිදායක වෙන ලෙස අනාවැකි ප්‍රසිද්ධ කරන පිරිස් වලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනා බවද මැතිවරණ…

රාජතාන්ත්‍රික සබඳතා නොතකා චීන්නුන්ට දඬුවම් දෙන්න.!

රාජතාන්ත්‍රික සබඳතා නොතකා චීන්නුන්ට දඬුවම් දෙන්න.!

චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ අන්තර්ජාල වංචා සම්බන්ධව මෙරටදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනා ලෙසත් මෙරට නීතිය ක්‍රියාත්මක කරනා ආයතනවලට චීනයේ පූර්ණ සහාය ලබාදෙන බවත් ය. චීන තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වන්නේ අත්අඩංගුවට ගත් චීන ජාතීන් එරට ප්‍රතිරූපයට බලවත් හානියක් බවත් මෙය දෙරටේ සබඳතාවලට ද ප්‍රශ්නයක් බවත් ය. එමෙන්ම…

හිරුණිකා ගැන සජබය ගත් තීරණය.!

හිරුණිකා ගැන සජබය ගත් තීරණය.!

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් සමගි වනිතා බලවේග ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීම පක්ෂ නායකත්වය විසින් ප්‍රතික්ෂේප කළ බව සමගි ජන බලවේග ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සදහන් කරයි. සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකාව ලෙස තවදුරටත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කටයුතු කරන බවත් ඉවත්වීම පිළිබඳව දන්වා ඇතත් එම ලිපිය පිළිගැනීමට පක්ෂය සූදානම් නැති බවද රංජිත් මද්දුම…

දමිතා රංජිත්ගේ සත දෙක ඉල්ලයි.. නායක තුමා මට පොරොන්දු උනා.!

දමිතා රංජිත්ගේ සත දෙක ඉල්ලයි.. නායක තුමා මට පොරොන්දු උනා.!

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මිය පැවසූවේ සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන පරිදි සන්නිවේදන ගැටලුවක් හේතුවෙන් තමා ලැයිස්තුවෙන් ඉවත්වී ඇතිනම් එතුමාගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය තමාට ලබාදෙන ලෙසයි. තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් කළකිරීමට පත්ව සිටිනා බවත් කුමන්ත්‍රණයකින් තමාට දේශපාලනයෙන් සමුගැනීමට සිදුකළ බවත් ඇය චෝදනා කරයි. ඇය පවසන්නේ තමා පක්ෂය වෙනුවෙන්…

සජිත්ව අභිබවා කිරිඇල්ල පෙරමුණ ගනී.!

සජිත්ව අභිබවා කිරිඇල්ල පෙරමුණ ගනී.!

පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව විමර්ශන කරන මන්ත්‍රී ඩොට් එල්.කේ වෙබ් අඩවිය විසින් පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතුවලදී වැඩිම දායකත්වය දැක්වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත්කර ඇත. මේ අනුව වැඩිම දායකත්වය දැක්වූ මන්ත්‍රීවරයා වන්නේ විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක හිටපු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල වන අතර ඔහු පාර්ලිමේන්තුවේ සභා වාර 383කට සහභාගි වී ඇත. අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු වලට වැඩිම දායකත්වය දැක්වු මන්ත්‍රීවරයා…

රනිල්ගේ කුමන්ත්‍රණයක් ගැන හිටපු ප්‍රබලයෙක් හෙළි කරයි.!

රනිල්ගේ කුමන්ත්‍රණයක් ගැන හිටපු ප්‍රබලයෙක් හෙළි කරයි.!

නාමයෝජනා බාර දුන් දිනට පසු දිනම අජිත් මාන්නපෙරුම ඉන් ඉවත් වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කුමන්ත්‍රණයක යෙදෙමින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සදහන් කරයි. අජිත් මාන්නපෙරුම පසුගිය කාලයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළ යුතු බවට මතයක් ගෙන ගිය බවත් පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කැපවූයේ නැති බවද හිටපු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සදහන් කරයි. සමගි…

පාස්කු ප්‍රහාරයේ වාර්තාව පිට වුණේ ජනාධිපති කාර්ය මණ්ඩලයෙන්.!

පාස්කු ප්‍රහාරයේ වාර්තාව පිට වුණේ ජනාධිපති කාර්ය මණ්ඩලයෙන්.!

මරාගෙන මැරෙන පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධ ජනාධිපති කොමිෂන් වාර්තාව පිටවූයේ ජනාධිපති කාර්ය මණ්ඩලය අතින් බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි. ජාතික ආරක්ෂාව අනතුරට වැටෙන සංවේදි තොරතුරු වාර්තා දෙකේ ඇමුණුම් වල තිබෙන නිසා ප්‍රසිද්ධ කරන්න එපා කියා එම වාර්තාවල සදහන් වන බවද හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි….

රෝග පැතිරීමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.!

රෝග පැතිරීමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.!

මේ වනවිට දිවයින පුරා බෝවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි. ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ මී උණ, ලේ අතීසාරය, පාචනය, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවද එම සංගමය සදහන් කරයි. මේ දිනවල ලබාගන්නා ආහාර පිරිසුදු, නැවුම් ආහාර පමණක්…