රටේ ග්‍රාමීය දිළිඳු භාවය තුරන් කිරීමට නව පුළුල් වැඩපිළිවෙළක්.!
මේ වනවිට අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. මෙතෙක් සිදු කර තිබෙන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති යම් පමණකට සාර්ථක වුවත් එමඟින් ග්‍රාමීය දිළිඳු භාවය කුමන මට්ටමකට විසඳී තිබේ දැ’යි යන්න ප්‍රශ්නයක්ව පවතින බව ජනාධිපති අනුර කුමාර…
