ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැළකිල්ලට ගනිමින් මෙරට අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැළසුම් සකස් විය යුතුයි: ජනපති කියයි

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැළකිල්ලට ගනිමින් මෙරට අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැළසුම් සකස් විය යුතුයි: ජනපති කියයි

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ඊයේ (16) පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති…

ආණ්ඩුව දවස් 13ට කෝටි 41,900 ක ණය අරන් – රෝහිණී කවිරත්න

ආණ්ඩුව දවස් 13ට කෝටි 41,900 ක ණය අරන් – රෝහිණී කවිරත්න

2024 ඔක්තෝබර් 2 දින සිට 15 දක්වා දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් හෙවත් රුපියල් මිලියන 419,000 ක භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ලබා ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න පැවසුවාය. රජය දිගින් දිගටම අසීමාන්තිකව ණය ලබා ගනිමින් සිටිනවා. හැබැයි දැනෙන සහනයක් රටට ලැබෙන්නේ නම් නෑ. තවමත් විශ්‍රාමිකයින්ට ලැබිය යුතු…

IMF ගිවිසුමේ කිසිවක් වෙනස් කලේ නෑ.. ඒක පාර්ශවීයව වෙනස් කරන්න බෑ..- විජිත

IMF ගිවිසුමේ කිසිවක් වෙනස් කලේ නෑ.. ඒක පාර්ශවීයව වෙනස් කරන්න බෑ..- විජිත

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති ගිවිසුමේ කිසිවක් වෙනස් කර නැති බව කැබිනට් ප‍්‍රකාශක ඇමති විජිත හේරත් මහතා පවසයි. එම ගිවිසුවේ වෙනස්කම් ඒක පාක්ෂිකව කළ නොහැකි බවත් ඇමැතිවරයා සඳහන් කළේය. අදාල වෙනස් කිරීම් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කිරීමට සිදුවන බව පැවසූ ඔහු ඉදිරියේදී ජනතාවට බර පැටවී ඇති කරුණු සංශෝධනය කරගන්න අපේක්ෂා…

වැසි තත්ත්වයේ අඩු වීමක්

වැසි තත්ත්වයේ අඩු වීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය…

මේ ටයි මාරු කරන් ආව රනිල්ගේ ආණ්ඩුවයි… මහ බැංකු අධිපති යැව්වොත් ආණ්ඩුවම ගෙදර…! – ජගත් කුමාර

මේ ටයි මාරු කරන් ආව රනිල්ගේ ආණ්ඩුවයි… මහ බැංකු අධිපති යැව්වොත් ආණ්ඩුවම ගෙදර…! – ජගත් කුමාර

අලුත් ආණ්ඩුවක් පත් වුව ද හිටපු අමාත්‍යංශ ලේකම්වරුම අලුත් ටයි ඇඳගෙන සුපුරුදු ලෙස වැඩ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අලුත් ආණ්ඩුවේ කිසිදු අලුත් දෙයක් නොමැති අතර හිටපු මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉවත් කළේ නම් ආණ්ඩුව මේ වන විටත් ගෙදර යන තත්ත්වයට පත්ව අවසන් බවයි. රට සංවර්ධනය…

ජනපතිගෙන් රාජ්‍ය සේවකයන්ට පොරොන්දුවක්

ජනපතිගෙන් රාජ්‍ය සේවකයන්ට පොරොන්දුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බවයි. බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින් , ඔහු මේ බව පැවසුවා. රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය…

මාලිමා ලයිස්තුවල පවුල් පාලනේ පිිරිලා.. තරුණ කියලා සීයලා පුරෝලා.. නිමල් ලාන්සා

මාලිමා ලයිස්තුවල පවුල් පාලනේ පිිරිලා.. තරුණ කියලා සීයලා පුරෝලා.. නිමල් ලාන්සා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පැවති සියලු පරීක්ෂණ කතෝලික සභාව පිළිනොගන්නා බැවින් පිළිගත හැකි යුක්තිසහගත පරීක්ෂණයක් පවත්වා කතෝලික ජනාතවට සාධාරණය ඉටු කරන්නැයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් එදා සිට මෙයට සාධාරණය ඉටු කරන ලෙස මා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හඩ නෑගු බැවින් මෙම අවස්ථාවේ ඉතා ඔනෑකමික් එය ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්…

ජනතාවට සුබ ආරංචියක්.. ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට.!

ජනතාවට සුබ ආරංචියක්.. ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට.!

රටේ ජනතාවට සාධාරණ මිලකට ගුණාත්මක ඖෂධ ලබාදීමේ රජයේ ‌වැඩපිළිවෙලට අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සදහන් කරයි. ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සදහා ‌පොතුවිල් මුලික ‌රෝහල මධ්‍යම රජයට පවරා ‌ගනිමින් රෝගී ප්‍රතිකාර සේවා තව තවත් පුළුල් කිරීම සදහා පළාත් කටයුතු සභාවේ අනුමැතිය හා සහයෝගය යටතේ සිදු…

රටම බලා සිටි මනාප අංක නිකුත් කෙරේ.!

රටම බලා සිටි මනාප අංක නිකුත් කෙරේ.!

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බවයි. මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බව වාර්තා වෙයි. මැතිවරණ මොමිෂන් සභාව විසින් එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත…

මම ජනපති එක්ක රට හදන්න එකතු වෙනවා – සජිත්

මම ජනපති එක්ක රට හදන්න එකතු වෙනවා – සජිත්

එළැඹෙන 2028 වසරේ සිට විදෙස් ණය ගෙවීමට අදාළ අපනයන කේන්ද්‍රීය ආර්ථික වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතු බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගම්පහ, කිරිඳිවැල පිහිටි හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේ පැවැති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළා. ආර්ථිකය විශාල වන විට රටට ධනය හා විදේශ විනිමය ලැබෙන බැවින් ඒ…