සජිත් විශ්‍රාම දිවිය හොඳින් ගතකරන්න.. මම සුබ පතනවා.! දිලිත්

සජිත් විශ්‍රාම දිවිය හොඳින් ගතකරන්න.. මම සුබ පතනවා.! දිලිත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට විශ්‍රාම දිවිය හොඳින් ගතකරන්න පුළුවන් වේවා කියා තමන් සුබ පතන බව සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර සදහන් කරයි. දිලිත් ජයවීර තවදුරටත් සදහන් කළේ, “අපේ මැතිවරණ ව්‍යාපාරය දැන් අපි ආරම්භ කරලා තියෙනවා. මේ රටේ විවිධ දේශපාලනඥයින් මැත කාලයේදී අනුගමනය කළ ආත්මාර්ථකාමී දේශපාලන ප්‍රතිපත්ති සහ වැඩපිළි‍වෙළ නිසා යම් කිසි හානියකට පත්වන්න…

පවුල් දේශපාලනේ මටයි තාත්තටයි අදාළ නෑ… ඒක අදාළ වෙනත් පක්ෂවලට විතරයි…! – චතුරංග අබේසිංහ

පවුල් දේශපාලනේ මටයි තාත්තටයි අදාළ නෑ… ඒක අදාළ වෙනත් පක්ෂවලට විතරයි…! – චතුරංග අබේසිංහ

පවුල් දේශපාලනයට එරෙහිව සිය කඳවුර ගොඩනැඟූ මතවාදය තමන්ට සහ තම පියා වන ජාතික ජන බලවේගයේ මහ ලේකම් නිහාල් අබේසිංහට අදාළ නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික චතුරංග අබේසිංහ පවසයි. “මම සහ මගේ පියා මෙවර ජාතික ජන බලවේගයෙන් තරඟ කරන කතාව ඇත්ත. ඒ තීන්දුව ගන්නේ පක්ෂෙ. මගේ පියාට ලේකම් තනතුර දෙන්නනෙත් පක්ෂෙ. සාධනීය ලෙස වැඩ…

උගන්ඩාවට ගෙන ගියේ සොරකම් කල සල්ලි නොවෙයි. – තෝමස් ඩිලාරූ සමාගමේ නෝට්ටු.. – නිලන්ති කොට්ටහච්චි

උගන්ඩාවට ගෙන ගියේ සොරකම් කල සල්ලි නොවෙයි. – තෝමස් ඩිලාරූ සමාගමේ නෝට්ටු.. – නිලන්ති කොට්ටහච්චි

ජාතික ජන බලවේග රජයක් යටතේ ලොව දියුණු රටවල පවතින ආකාරයේ වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් පිහිටුවීමට අරමුණු කරන බව එම පක්‍ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂිකා නිලන්ති කොට්ටහච්චි ප්‍රකාශ කරනවා. ඇය පෙන්වා දෙන්නේ, රටේ පාලන තන්ත්‍රය ජනතා මුදල් අයථා ලෙස සිය රටේ හෝ වෙනත් රටවල ආයෝජනය කර ඇත්නම් භාවිත කරමින් ඇත්නම් එමගින් ඒවා නැවත ලබා ගත හැකි බවයි. පසුගිය…

වැසි තත්ත්වයේ වෙනසක්

වැසි තත්ත්වයේ වෙනසක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ඊයේ (15) දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹපළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති…

මාස 06කට විශේෂ ඉන්ධන සහනයක්.. ලැබෙන්නේ මෙහෙමයි.!

මාස 06කට විශේෂ ඉන්ධන සහනයක්.. ලැබෙන්නේ මෙහෙමයි.!

ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන බලපෑමට පිළියමක් ලෙස මාස 06ක කාලයකට ධීවර ප්‍රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව ඩීසල් ලබාගන්නා ධීවර යාත්‍රා හිමියන් සදහා එක් ඩීසල් ලීටරයකට රුපියල් 25 ක මුදලක් ලැබෙන සේ මාසයකට රුපියල් 300,000 ක් දක්වා වන උපරිමයකට යටත්ව ධීවර කර්මාන්තය යථා තත්ත්වයට…

වාහන ආනයනය කරන්නේ මෙහෙමයි.!

වාහන ආනයනය කරන්නේ මෙහෙමයි.!

කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආණ්ඩුව විසින් ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි. අමාත්‍ය විජිත හේරත් සදහන් කළේ, “වාහන ආනයනය කිරීම සඳහා ඉඩ පහසුකම් සලසන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ සඳහා කලින් ගත්ත කැබිනට් තීන්දුවක් තියෙනවා. නමුත් මේ වෙලාවේ හදිසියේ අපි වාහන ගෙන්වීම කරලා නැහැ. අපි බලයට පත්වුණාට…

රජය වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන මාසයේ සිට වැටුප් වැඩි කරයි.!

රජය වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන මාසයේ සිට වැටුප් වැඩි කරයි.!

රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එළඹෙන නොවැම්බර් මාසයේ සිට විශ්‍රාම වැටුපට රුපියල් 3,000ක් එකතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි. ඒ අනුව රජයේ සියලුම විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක් දීමනාව විශ්‍රාම වැටුපට එකතුවන බවත් මේ මාසය සඳහා වෙනම දීමනාවක් විදියට එය ලබාදනේන කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද අමාත්‍යවරයා සදහන් කරයි.   අමාත්‍ය විජිත…

සජිත් නෝන්ජලයෙන්.. පක්‍ෂය පාලනය කරන්න වෙන උන්.. හිරුණිකා ඇඬුවා – අජිත් මාන්නප්පෙරුම

සජිත් නෝන්ජලයෙන්.. පක්‍ෂය පාලනය කරන්න වෙන උන්.. හිරුණිකා ඇඬුවා – අජිත් මාන්නප්පෙරුම

සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තුවට යාම තමන්ට හිරිකිත බව එම පක්ෂයේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙවර ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. වසර ගණනාවක් තිස්සේ තමන් දැරූ ගම්පහ ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කරමින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගය පක්ෂයට බරපතල විවේචනයක් සිදුකළ පුද්ගලයෙකුට තමන් දැරූ සංවිධායක ධුරය ලබා දීම හරහා තමන්…

මාලිමා මන්ත‍්‍රීලා වැටුප් ගන්නෑ.. පක්‍ෂ අරමුදලටයි – සුනිල් හඳුන්නෙත්ති

මාලිමා මන්ත‍්‍රීලා වැටුප් ගන්නෑ.. පක්‍ෂ අරමුදලටයි – සුනිල් හඳුන්නෙත්ති

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තේරී පත් වන ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වැටුප පක්ෂ අරමුදලට පරිත්‍යාග කරන බව එම පක්ෂය ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. තම පක්‍ෂය වරදාන වරප්‍රසාද වලට දේශපාලනය කරන ව්‍යාපාරයක් නොවන බවද හෙතෙම කියා සිටි. එම ප්‍රතිපත්තිය ආණ්ඩු පක්ෂයේ සිටියත් විපක්ෂයේ සිටියත් වෙනස් නොකරන බවද හෙතෙම…

කොළඹ කලාපයේ සියලු පාසල් අදත් නිවාඩු

කොළඹ කලාපයේ සියලු පාසල් අදත් නිවාඩු

කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද දිනයේත් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසන්නේ.