නෑනගේ තොරතුරු අනුව ඩෑන් ඝාතනය කළ හැටි දුලාන්ගේ පාපොච්චාරණය.!
ඊයේ (24) ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු බව කියන දුලාන් මධුසංක නැමැත්තා මෙම ඝාතනය මෙහෙයවූ බව පිළිගෙන ඇති අතර ඔහු මෙය සිදුකරන්නට මුල්වූ හේතුද පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ. මෙම සිද්ධිදාමය ඉතා මෑතක පාරවන ලද පැරණි ආරවුලක ප්‍රතිඵලයක් බව ඒ අනුව පෙනී යයි. මෙම ඝාතනය පුද්ගලික ආරවුලක් මත සිදුවූවත් ඊට ආධාර…
