පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍රත් පිටවෙලා.!
පාසල් දෙවන වාර පරික්ෂණය පැවැත්වීමට පෙර 10 වන ශ්‍රේණියේ විද්‍යාව සහ තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙකම උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් අතට පත්ව ඇති බවට දෙමාපියන් පිරිසක් චෝදනා කරයි. උතුරු මැද පාසල්වල 10 වන ශ්‍රේණියේ සිසුන් (08) දින විද්‍යාව විෂය සදහා පාසල් වාර විභාගය පැවති අතර (09) දින තොරතුරු හා සංනිවේදන විභාගය පැවැත්වුණද එම විභාගය…
