හිටපු ඇමතිලා රජයේ නිල නිවාස දෙන්න බෑ කියයි.!

හිටපු ඇමතිලා රජයේ නිල නිවාස දෙන්න බෑ කියයි.!

පසුගිය රජය සමයේ හිටපු ඇමතිවරුන්ට ලබාදුන් නිල නිවාස වලින් මෙතෙක් බාරදි ඇත්තේ 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි. හිටපු අමාත්‍යවරුන්ට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල නිල නිවාස 41ක් ලබාදී ඇති අතර පසුගිය ජනාධිපතිවරණය අවසන් වූ වහාම අදාළ නිල නිවාස බාරදෙන ලෙසට දැනුම් දුන් බවද එම අමාත්‍යංශය සදහන් කරයි. තවදුරටත් රජයේ…

රංජන් නැවතත් සුපුරුදු රිද්මයේ.. පළමු මාධ්‍ය හමුවේදීම වටේටම බෙදයි.!

රංජන් නැවතත් සුපුරුදු රිද්මයේ.. පළමු මාධ්‍ය හමුවේදීම වටේටම බෙදයි.!

ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක මහතා එළඹෙන මහ මැතිවරණයට තරඟවැදීම සඳහා නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරමින් නැවතත් වැඩ කටයුතු අරඹා තිබේ. එතුමාගේ පළමු මාධ්‍ය හමුව ඊයේ (09) පැවැත්වූ අතර එහිදී එතුමා පවසා සිටියේ පැරණි දේශපාලන පක්ෂ නියෝජනය කරනා දූෂිතයන් සමඟින් කටයුතු කිරීමට නොහැකි බැවින් නව දේශපාලන පක්ෂයකින් ජනතා සේවය ආරම්භ කළ බවයි. මාධ්‍ය හමුවේදී එතුමා…

අපේ පක්ෂයේ හොරුන්ට ඡන්දේ දෙන්න එපා…! – තිස්ස අත්තනායක

අපේ පක්ෂයේ හොරුන්ට ඡන්දේ දෙන්න එපා…! – තිස්ස අත්තනායක

මෙවර සිය සන්ධානයෙන් දූෂණ වංචා චෝදනාවලට ලක්ව ඇති කිසිවෙකුට නාම යෝජනා හිමි නොවන බව සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි. එවැනි චෝදනා ලැබූ කිහිප දෙනෙකුම නාම යෝජනා සකස් කිරීමේ දී ඉවත් කිරීමට කටයුුතු කළ බව ද ඔහු පෙන්වා දෙයි. එසේ ම දූෂිතයන් පාර්ලිමේන්තුවට නොඑවීමට ජනතාවට ද වගකීමක් ඇතැයි සඳහන් කරන තිස්ස අත්තනායක, එවැනි…

අදත් වැස්ස

අදත් වැස්ස

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ…

පොහොට්ටුවේ ඉඳන් සජබෙට ගිය ඩිල්ශාන් අන්තිමේ රන්ජන්ගේ මයික් එක අතට ගනී

පොහොට්ටුවේ ඉඳන් සජබෙට ගිය ඩිල්ශාන් අන්තිමේ රන්ජන්ගේ මයික් එක අතට ගනී

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්, රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් අලුතින් පිහිටුවන ලද දේශපාලන පක්ෂයට එක්ව තිබේ. ඔහු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එම පක්ෂයෙන් තරඟ කිරීමට නියමිතය. ඩිල්ෂාන් එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස ද පත්කර ඇත. ‘මයික්‍රෆෝනය’ ලකුණින් තරග කරන එම පක්ෂයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ද එක්ව තිබේ….

සජිත් හර්ෂ පැරදවීමේ උත්සාහයක.!

සජිත් හර්ෂ පැරදවීමේ උත්සාහයක.!

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගිය දිනක මාධ්‍ය හමුවකදී පවසා සිටියේ මහ මැතිවරණයයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තමා පරාජය කිරීමේ උත්සාහයකක කිසියම් කණ්ඩායමක් නිරතව සිටිනා බවයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් සහ වර්තමාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරනා භාරත තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් සුවිශේෂී අනාවරණයක් සිදු කළේය. ඔහු පවසන්නේ…

අනුරගේ වශී බෝලය මහින්දගේ බෝලයට වඩා බලවත්.! ඩයනා

අනුරගේ වශී බෝලය මහින්දගේ බෝලයට වඩා බලවත්.! ඩයනා

හොරු ඇල්ලීමට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායකට තමන් වඩා කැමැති බවත් අගමැති හරිනි අමරසූරිය ගැන මගේ හිතේ ධනාත්මක සිතිවිල්ලක් තිබෙන බවද හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සදහන් කළාය. ජනාධිපති අනුර කුමාර දිසානායක ළඟ වශී බෝලයක් තිබෙන බවත් එම වශී බෝලය මහින්ද රාජපක්ෂගේ වශී බෝලයට වඩා ගොඩක් බලවත් බවද හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සදහන් කළාය….

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තා වල සමහර පිටු අතුරුදන්.!

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තා වල සමහර පිටු අතුරුදන්.!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට ඉදිරිපත්වී ඇති විමර්ශන වාර්තා වල කොටස් අඩුවීම සහ සමහර පිටු අස්තාන ගතවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ වනවිටත් කටයුතු ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් නැවත පරීක්ෂා කිරීම සඳහා මේ වනවිටත් නිසි පුද්ගලයින් අදාල තනතුරු සඳහා පත්කර ඇති බැවින් එම විමර්ශන කඩිනමින් අවසන්…

“රාජපක්ෂලාට එරෙහි සියලු දූෂණ වංචා හොයනවා.. උගන්ඩාවේ නොවෙයි මොන අබුඩාබියේ තිබ්බත් හොයනවා”

“රාජපක්ෂලාට එරෙහි සියලු දූෂණ වංචා හොයනවා.. උගන්ඩාවේ නොවෙයි මොන අබුඩාබියේ තිබ්බත් හොයනවා”

ආණ්ඩුව මේ වනවිට රාජපක්ෂවරුන්ට එරෙහි සියලු දූෂණ වංචා නඩු සියල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් එනිසා සතුරෝ කලබල වී ඇති බවද ජාතික ජන බලවේගය ජාතික විධායක සභික වසන්ත සමරසිංහ සදහන් කරයි. උගන්ඩාවේ පමණක් නොව මොන අබුඩාබියේ තිබ්බත් රාජපක්ෂලාගේ සියලු දූෂණ ගැන සොයන බවත් හොරු පෝලීමට කරපු හොරකම් ගැන පරික්ෂණ පවත්වන්න කටයුතු කරමින් තිබෙන බවද…

“මගෙන් පසු ආයේ දේශීය පුහුණුකරුවකුට අවස්ථාවක් ලැබෙන එකක් නෑ..” වැඩ භාරගත් සනත් කියයි

“මගෙන් පසු ආයේ දේශීය පුහුණුකරුවකුට අවස්ථාවක් ලැබෙන එකක් නෑ..” වැඩ භාරගත් සනත් කියයි

පසුගිය 1 වැනිදා සිට වසර 2026 මාර්තු 31 වැනිදා දක්වා මාස 18ක කාලයක් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන නිත්‍ය පුහුණුකරු ලෙස වැඩ භාරගත් සනත් ජයසූරිය මහතා පවසන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට දේශීය පුහුණුකරුවකු පත්වීමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවත්, හොඳම කණ්ඩායම සමඟ රට වෙනුවෙන් කැපවීමේ විශාල වගකීමක් දේශීය පුහුණුකරුවන්ට පැවරෙන බවත්ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ…