මාදිවෙල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරු ඉවත් කරයි.!
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයන්හි මේ වනවිට පදිංචිව සිටිනා මන්ත්‍රීවරුන් 108 දෙනාට ඉන් ඉවත්වන ලෙස ලිඛිතව දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු බලධාරීන් පවසයි. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය අලුත් වැඩියාවකට ලක් කිරීමේ අවශ්‍යතාවය මත මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වෙයි. ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාස ලබා…
