මහජන ආරක්ෂක ලේකම් වැඩ අරඹයි.. සියලු අපරාධ ෆයිල් එළියට.!

මහජන ආරක්ෂක ලේකම් වැඩ අරඹයි.. සියලු අපරාධ ෆයිල් එළියට.!

ආන්දෝලනයට තුඩුදුන් අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය මගින් පවත්වනු ලබන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න කටයුතු කළේය. දැනට සිදු කරගෙන යන විර්මශන මොනවාද, තාවකාලිකව නවත්වා තිබෙන විමර්ශන වේ නම් ඒවා මොනවාද, එසේ නැවතීමට දේශපාලනික හේතු බලපා තිබෙනවාද, අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විර්මශන, අළුතෙන් ආරම්භ කළ යුතු විර්මශන…

මම රාජ්‍ය ඇමති කෙනෙක් විදියට වටේම ගිය කෙනෙක්.. මට දුන්නේ කැඩිච්ච වාහන විතරයි.!

මම රාජ්‍ය ඇමති කෙනෙක් විදියට වටේම ගිය කෙනෙක්.. මට දුන්නේ කැඩිච්ච වාහන විතරයි.!

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ තමා සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සිටියදී රජයෙන් ලබාදුන් සියලුම වාහන අබලන් ඒවා බවයි. සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස තමා රට වටේම ගිය කෙනෙක් බවත් එම බොහෝ අවස්ථාවලදී තමාට ලබාදී තිබූ වාහන මහ මග කඩා වැටුනු බවත් ඇය පවසයි. එමෙන්ම ඇය පවසන්නේ එම වාහන අලුත්වැඩියා කිරීමට…

මහ මැතිවරණයට ඉල්ලන්නේ නෑ.. බන්දුලත් සමුගනී.!

මහ මැතිවරණයට ඉල්ලන්නේ නෑ.. බන්දුලත් සමුගනී.!

හිටපු ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (04) දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බවයි. ඔහු වැඩිදුරටත් පැවසූවේ තමන් වසර විස්සකට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කැබිනට් අමාත්‍ය තනතුරු ගණනාවක් දරමින්…

උද්දමනයට මුවා වී ගෙන ගිය වෙළඳ මාෆියාව මඩින්න අගමැති නියමයෙන් පියවර.!

උද්දමනයට මුවා වී ගෙන ගිය වෙළඳ මාෆියාව මඩින්න අගමැති නියමයෙන් පියවර.!

වෙළඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යංශය පවසන්නේ අමාත්‍යවරියගේ නියමයෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගිකයාට කඩිනමින් ලබා දීමේ නව වැඩපිළිවෙළක් සකස් කිරීම ආරම්භ කළ බවයි. ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඒ අමාත්‍යවරිය විසින් අවශ්‍ය උපදෙස් ලබාදුන් බව අමාත්‍යංශය පවසයි. ඒ සඳහා පත්කෙරෙන කමිටුවක් මඟින් වෙළඳ පොළේ මිළ ගණන්…

මේ දිනවල මුඛ ආවරණ පළදින්න.. සෞඛ්‍ය අංශ දන්වයි.!

මේ දිනවල මුඛ ආවරණ පළදින්න.. සෞඛ්‍ය අංශ දන්වයි.!

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ට දැනුම් දෙයි. තවද අත්, පා මුඛ රෝගය (Hand, foot and mouth disease) සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා සදහන් කරයි. එනිසා නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම තුළින්…

ජනතා සහන වලට මැතිවරණ කොමිසමෙන් ඉඩ ලැබෙයි.!

ජනතා සහන වලට මැතිවරණ කොමිසමෙන් ඉඩ ලැබෙයි.!

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසන්නේ පසුගිය ජනාධිපතිවරණයට පෙර පැවති රජය මගින් එම මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී අනුමත කළ ජනතා සහන මහ මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී ලබා දීමට කිසිදු බාධාවක් නොමැති බවයි. ඔහු වැඩිදුරටත් පැවසූවේ ඒ අනුව ගොවීන් සඳහා ලබාදීමට නියමිත රුපියල් 25,000ක පොහොර සහනාධාරය, ධීවරයන් සඳහා වූ ඉන්ධන සහනාධාරය සහ විශ්‍රාමිකයන් සඳහා වූ රුපියල්…

රනිල්ට විරුද්ධව සජිත් සටන් කරද්දි ලාල් කාන්තලා හැංගුණා

රනිල්ට විරුද්ධව සජිත් සටන් කරද්දි ලාල් කාන්තලා හැංගුණා

ජනාධිපතිවරණ අවසාන සමයේ සැඟව සිටි කේ.ඩී. ලාල්කාන්ත මහතාට නැවත කරළියට පිවිසීමට අවස්ථාවක් හිමි වීම පිළිබඳ සතුටු වන බව සමගි ජන බලවේගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ලාල්කාන්ත විසින් පසුගිය සමයේ සජිත් ප්‍රේමදාස ඉටු කළ විපක්ෂ නායක භූමිකාව අවප්‍රමාණ කිරීම හෙළා දකින බවත් එමගින් අවධාරණය කරයි. පසුගිය ආණ්ඩුවේ අත්තනෝමතික ජනතා විරෝධී ක්‍රියාවලට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායම…

කාලගුණයේ විශේෂ වෙනසක්

කාලගුණයේ විශේෂ වෙනසක්

අද (05) උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල ද උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ,…

කතානායකගේ සමුගැනීමට පාර්ලිමේන්තුවේ සාදයක්.!

කතානායකගේ සමුගැනීමට පාර්ලිමේන්තුවේ සාදයක්.!

පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය ධුරයෙන් සමුගැනීම හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සාදයක් පැවැත්වීමට මේ වනවිට සූදානම් කරමින් පවතින බව වාර්තා වේ. එම සාදය පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී එළඹෙන (09) වැනිදා පැවැත්වීමට සංවිධානය කරමින් ඇති අතර පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය සදහා රැස්වීමක් පවත්වා ඔවුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ. කෙසේ වෙතත් මීට පෙර වසරවලදී කිසිදු…

සජබ පරාජයට හේතු වූ දූෂිතයින් ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්.!

සජබ පරාජයට හේතු වූ දූෂිතයින් ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්.!

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනනේ සමගි ජනබලවේගය ගත් ඇතැම් වැරදි සහගත තීන්දු පසුගිය ජනාධිපතිවරණයේ පරාජයට මූලික වූ බවයි. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දෙකඩ වීමත් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය ලෙසින් හොඳින් සංවිධානගතවීම සහ ස්ථානගතවීමත් එම පරාජයට හේතුවූ බව ඔහු පවසයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසූවේ සමාජයේ දැඩි විවේචනයන් සහිත…