ජනපතිවරයාට සහය දෙනවා.. මහින්ද අමරවීර පෙරමුණ ගනී.!

ජනපතිවරයාට සහය දෙනවා.. මහින්ද අමරවීර පෙරමුණ ගනී.!

පසුගිය ආණ්ඩුවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පෙරවරුවේ මැතිවරණ කොමිසමට පැමිණ කොමසාරිස්වරයා හමුවී ඉල්ලීමක් සිදු කළේය. හිටපු අමාත්‍යවරයා පවසන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ නව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ පොහොර සහනාධාරය සහ ඉන්ධන සහනාධාරය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවීම සිදු නොකළ යුත්තක් බවයි. එමෙන්ම ඔහු පවසන්නේ හැකිනම් ගොවීන්ට රුපියල් 30,000/= සහනාධාරයක් ලබාදීමට කටයුතු…

දිගු නිහඬියාවකින් පසු මාධ්‍ය ඉදිරියට ආ ජනපති කළ කතාව.!

දිගු නිහඬියාවකින් පසු මාධ්‍ය ඉදිරියට ආ ජනපති කළ කතාව.!

දිගු නිහඬියාවකින් පසු මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම ඉඩම් පසු සම්පත් වාර්මාර්ග ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගත්තා. අනතුරුව ජනාධිපතිවරයා අමාත්‍යංශ නිළධාරීන් සමඟ සාකච්ඡාවක නිරතවූ අතර එහිදී ඉදිරි වැඩ පිළිවෙල සම්බන්ධයෙන් නිළධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා. එහිදී රාජ්‍ය සේවකයන් වශයෙන් ජනතාවට සේවල ලබා දිය යුතු ආකාරය…

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සහතිකයක්.!

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සහතිකයක්.!

ඊයේ (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටිනා බවයි. එමෙන්ම ජනතාව වෙනුවෙන් කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල්…

පුංචි ඡන්දය පැවැත්වීම ගැන කොමිසමෙන් නිවේදනයක්.!

පුංචි ඡන්දය පැවැත්වීම ගැන කොමිසමෙන් නිවේදනයක්.!

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිවේදනයක් නිකුත් කර ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්. එම්. ඒ. එල්. රත්නායකගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත. “2023 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමට අදාළව ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් අයදුම්පත් සම්බන්ධයෙන් 2024.08.22 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මැතිවරණ කොමිෂන් සභාව විසින්…

නාමල්ගේ කුරුණෑගල පැනිල්ල නතර වෙයි.!

නාමල්ගේ කුරුණෑගල පැනිල්ල නතර වෙයි.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළඹෙන මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වනු ඇති බවට පළවන ප්‍රචාර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට පළවන වාර්තා අසත්‍ය බව නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. තමන්ව වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව කෘතගුණ පුර්වකව…

මහ බැංකු ලොක්කන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරයි.!

මහ බැංකු ලොක්කන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරයි.!

අති විශේෂ ගැසට් නිවේදනයක් හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර ඇත. ඒ අනුව ඉකුත් සැප්තැම්බර් මස 11 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ එම ගැසට් නිවේදනය අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකු…

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට…

ගුවන් ගමන් රැසක් අවලංගු කරයි.!

ගුවන් ගමන් රැසක් අවලංගු කරයි.!

එළඹෙන (07) වනදා දක්වා ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් සියල්ල අවලංගු කර ඇති බව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර සදහන් කරයි. ඊශ්‍රායලය වෙත ඉරානය එල්ල කරන මිසයිල ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය ටෙල් අවිව් ගුවන් තොටුපෙළේ මෙහෙයුම් නවතා දැමීමත් සමග ගුවන් ගමන් සියල්ල අවලංගු කර ඇත. එළඹෙන (07) වැනිදාට පෙර දිනවලදී දෙරට අතර ගුවන් ගමන්…

මහ මැතිවරණයට අලියා එපා.. රනිල් පරණ සටන යළිත් අරඹයි.!

මහ මැතිවරණයට අලියා එපා.. රනිල් පරණ සටන යළිත් අරඹයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට එකඟවී ඇත. එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතව තරග කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඇතුළු සෙසු පක්ෂ මහ මැතිවරණය සදහා තරග වදින සලකුණ හා සන්ධානය පිළිබඳ අවසන්…

සෞඛ්‍ය ලොක්කෙක් සුපිරි වාහන 05ක්ම… මුනුබුරන්ටත් බෙදයි…!

සෞඛ්‍ය ලොක්කෙක් සුපිරි වාහන 05ක්ම… මුනුබුරන්ටත් බෙදයි…!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියකු මේ වන විට සිය අමාත්‍යාංශය සතු වාහන සංචිතයේ ඇති සුපිරි ජීප් රථ දෙකක් ඇතුළු වාහන පහක් පරිහරණය කරන බව ආරංචිමාර්ග පවසයි. මෙම වාහන එම නිලධාරියාගේ පවුලේ දරු මුනුපුරන්ගේ කටයුතුවලට ද මේ වන විට යොදා ගන්නා බව වාර්තා වේ. මේ වන විට රජයේ වාහන විශාල ප්‍රමාණයක් අයථා ලෙස පරිහරණය කරන බවට…