කොටි ඉවර කළ මට පාතාළේ ලොකු නෑ… ආණ්ඩුව වගකීම දුන්නොත් පාතාළෙත් ඉවර කරනවා….! – ෆීල්ඩ් මාර්ෂල්
තිස්දාහක ත්‍රස්තවාදි හමුදාවක් සිටි යුද්ධය අවසන් කළ තමාට පාතාලේ ඉන්න 1000ක් 1500ක් එක්ක ගනුදෙනු කරන එක එච්චර අමාරු නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සදහන් කරයි. හිටපු මන්ත්‍රී සරත් ෆොන්සේකා සදහන් කළේ, “හමුදාවල මැදිහත්වීමකින් ලබාදිය යුතු ආරක්ෂාව වගේ අවුලක් මේ වෙලාවේ නෑ. විදේශ වලින් එන තර්ජන, එවැනි දේවල් නෑ. මහජන ආරක්ෂාව පැත්තෙන් බැලුවම අපි…