ඩබල් ගේම් ගසා පාර්ලිමේන්තුවෙන් පැන්නූ ඩයනා සනසන්න රනිල් V8 එකක් පුදලා.!
මේ වනවිට ජනාධිපති කාර්යාලය වෙත භාරදී ඇති අධි සුඛෝපභෝගී රථ වාහන 107 ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබාදී තිබු රථ වාහන නොවන අතර හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබාදී තිබු රථ වාහන බව අනාවරණය වී ඇත. ඒ අතර,…
