මහ මැතිවරණය ගැන මැකොගෙන් ප්‍රකාශයක්.!

මහ මැතිවරණය ගැන මැකොගෙන් ප්‍රකාශයක්.!

පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සදහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීම අද (01) දිනයේ සිට එළඹෙන (08) වැනිදා දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි. පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව තැපැල් ඡන්ද සදහා අයැදුම්පත්‍ භාර ගැනිම සම්බන්ධව මැතිවරණය ප්‍රකාශයට පත්කර (07) වැනි දින සිට (14) වැනි දින දක්වා කටයුතු කළ යුතු බවද මැතිවරණ…

මේ මාලිමාණ්ඩුවේ රසකාමී හනිමුන් කාලේ…! – විමල්

මේ මාලිමාණ්ඩුවේ රසකාමී හනිමුන් කාලේ…! – විමල්

ජාතික ජන බලවේගය නමින් බලයට පත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි. ඔහු පෙන්වා දුන්නේ මෙම දෙපාර්ශ්වය අතර වෙනස සියලු දෙනා දන්නා බවයි. ගෝඨාභය රාජපක්ෂ පාලනයේත් මුල් කාලය ඉතාම රසකාමී බව සිහිපත් කළ විමල් වීරවංශ, එහි ඇත්ත ස්වරූපය දැකගත හැකි වන්නේ කල් යන්න යන්න බව ද කීය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස්වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස්වෙයි

මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත…

රටම කැළඹු වාහනවල ඇත්ත හෙළිවෙයි.. ගත් අයගේ නම් ලැයිස්තුව මෙන්න.!

රටම කැළඹු වාහනවල ඇත්ත හෙළිවෙයි.. ගත් අයගේ නම් ලැයිස්තුව මෙන්න.!

මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාල්කර ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. නව ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදී ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් ජනාධිපති කාර්යාලයෙන් පිටත පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල්කර ඇති බව සදහන් කරයි. එම රථ වාහන ජනාධිපති…

ප්‍රමිත, කමල්ගේ කමාන්ඩෝ ආරක්ෂකයින් ඉවතට.. ආරක්ෂක නිළධාරීගේ පෙළඹවීමේ දීමනාවත් කපා හැරේ.!

ප්‍රමිත, කමල්ගේ කමාන්ඩෝ ආරක්ෂකයින් ඉවතට.. ආරක්ෂක නිළධාරීගේ පෙළඹවීමේ දීමනාවත් කපා හැරේ.!

විශ්‍රාමික ජනාධිපතිවරු ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මෙතෙක් ගෙවන ලද පෙළඹවීමේ දීමනාව (Motivation allowance) වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශය විසින් කපා හැර ඇති බව වාර්තා වෙයි. ප්‍රභූවරයා යම් කාර්යක නිරතව සිටි තුරා ප්‍රභූ ආරක්ෂකයන්ට සේවය නිම කිරීමට නිශ්චිත වේලාවක් නොමැතිවීම හේතුවෙන් මෙම දීමනාව ගෙවනු ලැබූ අතර ප්‍රභූ ආරක්ෂකයෙකු ලක්ෂයක මූලික…

හිතවතුන්ට ලබාදුන් බාර් ලයිසන් 300ක් අවලංගු කිරීමට පියවර.!

හිතවතුන්ට ලබාදුන් බාර් ලයිසන් 300ක් අවලංගු කිරීමට පියවර.!

ආපසුගියදා මහත් ආන්දෝලනයට හේතු වූ අවිධිමත් වශයෙන් ලබා දී ඇති මත් පැන්හල් බලපත්‍ර සියල්ල වහාම අවලංගු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ විශ්වසනීය ආරංචි මාර්ග පවසයි. මෙම බලපත්‍ර පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා සුරා බදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළදාරීන් කීපදෙනෙක් කැඳවා විමසීමක් කළ බවද වාර්තා වෙයි. මේ ආකාරයෙන් ලබා දුන්…

අලුත් වෙනසකින් “යුක්තිය” මෙහෙයුම අරඹයි.!

අලුත් වෙනසකින් “යුක්තිය” මෙහෙයුම අරඹයි.!

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීමේ සිදුවුණ අඩුපාඩු නිරික්ෂණය කළ බවත් ඒවා නිවැරදි කරමින් පොලීසියට ලැබී ඇති බලතල අනුව මෙහෙයුම් කටයුතු ඉදිරියේදී නොනවත්වා සිදුකරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සදහන් කරයි. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සදහන් කළේ, “ක්‍රියාත්මක වීමේ සිදුවුණ අඩුපාඩු අපි නිරික්ෂණය කළා. ඒවත් නිවැරදි කරමින් පොලීසියට අනපනත්වලින් ලැබී ඇති බලතල අනුව පොලීසිය මෙහෙයුම් කටයුතු ඉදිරියේදී…

නායකත්වයට පොරකන රනිල් – සජිත් දීගය අවසන්.!

නායකත්වයට පොරකන රනිල් – සජිත් දීගය අවසන්.!

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය එළඹෙන මහ මැතිවරණයට එකතුවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවද සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් එම සාකච්ඡා අවසන් වී ඇති බව වාර්තා වේ. පුළුල් දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීම සදහා සමගි ජන බලවේග පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන…

“පුළුවන් ශ්‍රී ලංකා” දෙක⁣ට කැඩෙයි.. හිටපු අගමැති දිනේෂ් අමුතු පැනිල්ලක.!

“පුළුවන් ශ්‍රී ලංකා” දෙක⁣ට කැඩෙයි.. හිටපු අගමැති දිනේෂ් අමුතු පැනිල්ලක.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන කණ්ඩායම ඉදිරි මහ මැතිවරණයේදී ව්‍යවසායක දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධාන ගතවීමට සාකච්ඡා අරඹා ඇත. සන්ධාන ගතවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියද‍ා කළ බවත් නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය පොදුජන එක්සත් නිදහස් පෙරමුණ සමග සන්ධානගත වීමට දැනටමත් එකඟත්වය පළකර ඇති බවද හිටපු…

දමා ගිය වාහන කිසිවෙකුට නැවත බෙදා දී නෑ.. ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා දමනවා.!

දමා ගිය වාහන කිසිවෙකුට නැවත බෙදා දී නෑ.. ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා දමනවා.!

පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට තවත් ස්ථාන තුනකදී අත්හැර දමා ගොස් තිබූ රජයට අයත් සුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණය නැවතත් රාජ්‍ය නිලධාරීන් සහ ලේකම්වරු අතරේ බෙදාදීමට තීරණය කළ බවට පැතිරයන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ කිසිවිටකත් නැවත එම වාහනය නිලධාරීන් වෙත බෙදා දීමක් සිදු නොවන බවයි. සමරසිංහ මහතා සඳහන් කර…