“විපක්ෂයත් අනුරටම දුන්නා නම් ඉවරයි”
සමගි ජන බලවේග පක්ෂය සමග එක්සත් ජාතික පක්ෂය එක්වීමට අදාල සාකච්ඡා පිළිබඳව නිශ්චිත නිගමනයකට මේ වනවිට පැමිණ නැති බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සදහන් කරයි. මහ මැතිවරණය සදහා විපක්ෂයක් හදාගැනීම සදහාවත් විපක්ෂ කණ්ඩායම් වලට එකඟවීමට නොහැකි නම් “විපක්ෂයත් අනුරටම දුන්නා නම් ඉවරයි” බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සදහන් කරයි. මේ අතර…
