දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය – අමාත්‍යංශ බෙදී ගිය අයුරු මෙන්න

දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය – අමාත්‍යංශ බෙදී ගිය අයුරු මෙන්න

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. මේ අතර අද පත්කෙරුණු කැබිනට් අමාත්‍ය ධූර පහත පරිදි වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 01 ආරක්ෂක02 මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක03 බලශක්ති04 කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර…

ජනපති අනුර අද ජාතිය අමතයි.!

ජනපති අනුර අද ජාතිය අමතයි.!

අද (24) දින රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත. ඒ අනුව අද රාත්‍රියේ ජාතිය අමතා නව රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. අග්‍රාමාත්‍ය ධූරයට අමතරව අධිකරණ, අධ්‍යාපන, කම්කරු, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යවරිය ලෙස පත් කර තිබෙනවා. දිවුරුම්දීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ සිදුවිය. කාන්තාවක් මෙරට අගමැති ධුරයට පත්වන්නේ වසර වසර 24කට පසුවයි. ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රථම…

සිව් පුද්ගල කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අදයි.!

සිව් පුද්ගල කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අදයි.!

ශ්‍රී ලංකාවේ නම වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පිහිටුවනු ලබන නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දෙනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. අනුර කුමාර දිසානායක මහතාට අයත් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ නම විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් අනතුරුව මේ වනවිට ජාතික ජන…

ලංකාවෙන් පැන්න සම්පුර්ණ ලැයිස්තුව මෙන්න

ලංකාවෙන් පැන්න සම්පුර්ණ ලැයිස්තුව මෙන්න

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට පෙරේදා සවස් වරුවේ සිට ගුවන් හමුදාව යොදවා දැඩි ආරක්ෂාවක් සලසා ඇත. ඊට හේතුව වූයේ ජනාදිපතිවරනය අනුර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමත් සමඟ මෙරට විවිධ චෝදනා ලබා සිටිනා පිරිස් විශාල වශයෙන් රටින් පිටවීමට කටයුතු කිරීමයි. කෙසේවෙතත් මේ වනවිට මෙරට දේශපාලකයින්, දේශපාලන ක්‍රියාකාරකයින් සහ දේශපාලකයින්ගේ පවුලේ සාමාජිකයින් විශාල වශයෙන් ශ්‍රී ලංකාවෙන් පලා…

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලනවා.!

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලනවා.!

නව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23) පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක අගරදගුරු හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. මෙහිදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කළේ, “ශ්‍රී ලංකාවේ වැඩිම ජනතාවකගේ…

ජනපති අනුර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම්.. දිනය මෙන්න.!

ජනපති අනුර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම්.. දිනය මෙන්න.!

ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම් දීමෙන් අනතුරුව මහනුවරට ගොස් දළඳා සමිදුන් වැඳපුදාගෙන අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැ දුටුවේය. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ, ජනතාව ඉල්ලා සිටි වෙනස සිදු කිරීමට තමන් සූදානම් බව මහනාහිමිවරුන්ට දැනුම් දුන් බවයි. සෑම ක්ෂේත්‍රයකම වෙනසක් ඇති කිරීමට සියලු පාර්ශවල සහාය ලබාගන්නා බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන්…

සජිත්ගේ සැලුන් දොර විවෘත වෙයි.!

සජිත්ගේ සැලුන් දොර විවෘත වෙයි.!

සමගි ජන සන්ධානය ඉදිරි මහ මැතිවරණය ජයගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සකස් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි. සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලුම දෙනාට ඉදිරි මහ මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි. ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ…

දැන් ඉතින් යන්න වෙනවා.. චාර්ල්ස් ඉල්ලා අස්වෙයි.!

දැන් ඉතින් යන්න වෙනවා.. චාර්ල්ස් ඉල්ලා අස්වෙයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැනුම් දීමෙන් අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ආණ්ඩුකාර ධූරයට පත් පි. එස්. එම් චාර්ල්ස් දෙවරක් උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය හොබවනු ලැබුවේය.

ඇමති කංචන සමුගනී.!

ඇමති කංචන සමුගනී.!

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර රජයෙන් ලබාදුන් සියලුම වාහන සහ අමාත්‍යාංශය විෂය පථයට අයත් සියල්ලම භාරදී අමාත්‍යාංශයෙන් ඉවත්ව ගොස් ඇත. සිය අමාත්‍යාංශයෙන් ඉවත්ව යන විටදී වඩා ශක්තිමත් මූල්‍ය තත්ත්වයන් සහ විදුලිබල උත්පාදනය සහ ඉන්ධන සැපයීමට ප්‍රමාණවත් ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගල් අඟුරු තොග සහිතව එය භාර දුන් බව ඔහු සටහනක් තබමින්…