මඩකලපුව නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
මඩකලපුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර රනිල් වික්‍රමසිංහ ඡන්ද 5967 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත් ප්‍රේමදාස – 3205කුමාර දිසානායක – 2479පී අරියනේත්‍රන් – 901කේ. කේ. පියදාස – 40
මඩකලපුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර රනිල් වික්‍රමසිංහ ඡන්ද 5967 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත් ප්‍රේමදාස – 3205කුමාර දිසානායක – 2479පී අරියනේත්‍රන් – 901කේ. කේ. පියදාස – 40
යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර පී අරියනේත්‍රන් මහතා ඡන්ද 10,097 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා – 8804 සජිත් ප්‍රේමදාස මහතා – 7464කුමාර දිසානායක මහතා – 3835කේ. කේ. පියදාස මහතා – 276
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 8,946 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා – 5087 සජිත් ප්‍රේමදාස මහතා – 4334නාමල් රාජපක්ෂ මහතා – 308දිලිත් ජයවීර මහතා – 73 ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 19,727ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 19,511වලංගු ඡන්ද සංඛ්‍යාව – 18,975ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 536
මාතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,712 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා – 5,088සජිත් ප්‍රේමදාස මහතා – 4,041නාමල් රාජපක්ෂ මහතා – 543දිලිත් ජයවීර මහතා – 259 ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 30,882ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 30,497වලංගු ඡන්ද සංඛ්‍යාව – 29,904ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 593
කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 20,864 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා – 7645සජිත් ප්‍රේමදාස මහතා – 4080නාමල් රාජපක්ෂ මහතා – 561දිලිත් ජයවීර මහතා – 552
මාතලේ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 12,186 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා – 4243සජිත් ප්‍රේමදාස මහතා – 3816නාමල් රාජපක්ෂ මහතා – 372දිලිත් ජයවීර මහතා – 128
වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,899ක් (38.38%) ලබා ඉදිරියෙන් පසුවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා – 4257 (33.35%)අනුර කුමාර දිසානායක මහතා – 2092 (16.39%)පී අරියනේත්‍රන් මහතා – 1160 (9.09%)කේ කේ පියදාස මහතා – 113 (0.89) ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 13,389ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 13,108වලංගු ඡන්ද සංඛ්‍යාව – 12,764ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව –…
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,480 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත් ප්‍රේමදාස මහතා – 4537රනිල් වික්‍රමසිංහ මහතා – 3630පී අරියනේත්‍රන් මහතා – 431නාමල් රාජපක්ෂ මහතා – 129
ගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 25,892 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා – 7226සජිත් ප්‍රේමදාස මහතා – 5338නාමල් රාජපක්ෂ මහතා – 863දිලිත් ජයවීර මහතා – 375
මොනරාගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,050 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත් ප්‍රේමදාස මහතා – 5733රනිල් වික්‍රමසිංහ මහතා – 3401නාමල් රාජපක්ෂ මහතා – 470දිලිත් ජයවීර මහතා – 89